ලංකා

ලිතිපුන්ඩියන් ආර්ථිකයෙන් ගැලවී සමස්ථ ගෝලීය අර්බුදය තේරුම් ගැනීමට ඇති අවසාන අවස්තාව මෙයයි…

වසර බිලියන 16 ක ස්වාභාවික ඉතිහාසයක් ඇති ලෝකය 1815 වන විට යුරෝපය මුල් කරගත් කාර්මිකකරණ නගර තුළ එහි තිබූ සම්පත් විශාල වශයෙන් නිෂ්පාදනයන්ට යොමු...

නාගයින්ගෙ සංසර්ගය ( Courtship of Naja naja )

ගොඩක් සත්තු සංසර්ගයේ යෙදෙන්නෙ තමන්ගෙ වර්ගය බෝකරගැනීමේ අරමුණෙන් විතරයි. සර්පයින්ගෙ උනත් එහෙමයි. ගොඩක් අය පටලගන්න දෙයක් තමයි සර්පයින්ගෙ සටන් රංගන ( combat dances )...

වැලි – පස් කැණීම සඳහා රජයෙන් තවත් සහන දෙයි

වැලි ඇතුළු ඛනිජ ප්‍රවාහනය සඳහා පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වැලි ප්‍රවාහනය කරන වාහනයේ අංකය සහ වැලි...

සිංහ රජයෙන් අලුත් මලක උපතක්

සිංහරාජයෙන් නව ඕකිඩ් විශේෂයක් නව දුර්ලභ ඕකීඩ් විශේෂයක් යුනෙස්කෝ ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තරයෙන් සොයාගෙන තිබේ. එම ඕකිඩ් විශේෂය පුරෝගාමී පරිසරවේදීන් දෙදෙනෙකු වන නිමල් සහ...

කොරෝනා අස්සේ ගල්කිස්ස වෙරළ අවසන් ගමන් යයි

පසුගිය අප්‍රේල් මාසයේ අවසන් කාලයේ වාර්තාවූ පුවතකින් කියවුණු විදිහට ඇඳිරි නීතිය අස්සෙම ගල්කිස්ස මුහුදු තිරයේ කොටසක් වැලි පුරවා ගොඩ කර තිබුණා. වෙරළ සංරක්ෂණ දෙපර්තම්නේතුව...

මිනිස්සු විනාශවෙලා කැළණි ගඟ පිරිසිඳු වෙලා මොකටද?

මේ දිනවල කොරෝනා වසංගතයත් එක්ක පරිසර දූෂණය අඩුවීම ගැන පුවත් වාර්තා වෙනවා. සත්තු නිදහසේ සැරිසරන ආකාරයේ ඡායාරූප පළවෙනවා. මේ පුවත් වාර්තාවලින් එක් පැත්තකින් මතුකරන්න...

වැලි ප‍්‍රවාහන බලපත‍්‍ර නීති විරෝධීව ඉවත් කිරීමෙන් පාරිසරික අර්බුද උත්සන්න වේ.

තිරසර සංවර්ධනය හා ස්වාභාවික සම්පත් තිරසර භාවිතය යන සංකල්ප සමස්ත ලෝක සමාජය තුළ සාකච්ඡුාවට බ`දුන් වී අද වන විට වසර 32 ක කාලයක් ගත...

Popular