ලංකා

සමෘද්ධිලාභීන්ව විකුණා වනාන්තර ඉඩම් කොල්ලය ආරම්භ කරයි

ජන්දෙයට දින කිහිපයකට පෙර වනජීවි හා වනසංරක්ෂණ ඉඩමි වගාවන්ට දෙන බව අප ලියා තැබුවෙිමි............. 2050 පනහ වන තෙක් දියත් කිරමින් යන ජාතික භෞතික සැලසුමට අවශ්‍ය...

කුරුළු පාරාදීසයක් වූ ආනවිලුන්දාව රැම්සා තෙත්බිම ඉස්සන් වගාවක් සඳහා ඩෝසර් කරලා

පෙරේදා දිනයේදී ආනවිලුන්දාව අභය භූමිය ඉස්සන් වගාව සඳහා ඩෝසර් කර විනාශ කර ඇති බව වාර්තා වේ. රැම්සා තෙත්බිමක් ලෙස නම්කර ඇති ආනවිලුන්දාව පක්ෂි පාරාදීසය...

සිංහරාජ විනාශ කතාව යටගහන්න යෝෂිත බේබිගෙ කතාවක් උඩට අරන්

අදාළ නැති යෝෂිත රාජපක්ෂගේ හෝටලයක් පිළිබඳ කතාවක් හුවා දක්වමින් සිංහරාජයේ අනාගත පැවැත්මට බලපෑම් ඇති කරන කි‍්‍රයාවලිය යටපත් කිරීමට උත්සාහ බව පරිසරවේදී සජීව චාමිකර පවසයි....

සිංහරාජ මාර්ගය ඉදිකරන්නෙ ගම්වැසියන්ගේ ඉල්ලීමකට – මහා මාර්ග අමාත්‍යංශය බොරු කියයි

ලෝක උරුම සිංහරාජය මැදින් ඉදිකරන කිලෝමීටර් 18ක් දිග මාර්ගය ඉදිකරන්නේ එම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත බව මහා මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. එහෙත්...

හමුදාව යොදා ගනිමින් ජනතාවගේ හුස්ම හිර කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ

ජාතික උරුමයක් වන සිංහරාජය දෙකඩ කරමින් ඉදි කරන්නට නියමිත මාර්ගය පිළිබඳ  සමාජ විරෝධය උත්සන්න වෙමින් පවතින මොහොතක  ආණ්ඩුව තාවකාලික පසුබෑමකට පියවර ගෙන තිබෙනවා.  ඉදි...

ලෝක උරුම සිංහරාජයේ නැවතුනු පාර කැපිල්ල අලුත් ආණ්ඩුවෙන් සැලසුම්

අලුත් ආණ්ඩුවේ වැඩක්. සිංහරාජයේ වැඩ ගොඩක් . ලෝක උරුම සිංහරාජ මායිම් ඇති ලංකාගම සිට දෙණියාය දක්වා මාර්ගයක් ඉදිකිරීම මේ වන විට යුධ හමුදාව මගින් සිදු...

2/3 ආණ්ඩුවෙන් කටු පොල් වලට නරක කලක් වුදවෙයි? ( ද )

කටුපොල් වගාව සම්බන්ධයෙන් සජීව චාමිකරගේ ලිපියක් ඇසුරෙන් උපුටා ගන්නා ලද්දකි. ඡන්දයෙන් පසු ජනතාවට තමන්ගේ වැඩ කොටස නිමයයි පවසා පැත්තකට වී සිටිය නොහැකි.ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග...

නීති වලටත් පයින් ගසා ආණ්ඩුව වනාන්තර සමාගම් වලට විකිණීමය සැරසෙයි!

05/2001 චක්‍රලේඛය යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින වනාන්තර පද්ධති වෙනත් ආර්ථික කටයුතු සඳහා පාවිච්චි කිරීමේ අරමුණින් එම ගැසට් පත්‍රය අහෝසි කිරීමේ යෝජනාවක් කැබිනට්...

හිසට සෙවණට ගසක්වත් නැති කරගන්ට ඉල්ලුවාට තුනෙන් දෙකක් කඩල දෙන්න එපා බොලව්

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමට විරෝධය කිසිඳු මිනිස් ක්‍රියාකාරකමක් සඳහා යොදාගැනීම කිසි විටෙකත් සිදු නොකළයුතු සහ තවත්...

එක ගහකට වඳිමු , සමස්ත පරිසරයම විනාශ කරනකන් බලන් හිදිමු

දෙදහස් පනහ වන තෙක් දියත් කිරමින් යන ජාතික භෙෘතික සැළසුමට අවශ්‍ය ඉඩමි ලබාගැනීම සදහාත් MCC ගිවිසුම ක්‍රීයාත්මක කිරීම උදෙසා ඉඩමි නිදහස් කරගැනීම වෙනුවෙනුත් රජයේ...

Popular