නංගිව ආවරණයක් කරගෙන අක්කාව කෙළෙසීම

අපි දන්න ලංකාගම ඉන්නේ පවුල් 200 අඩුවෙින් . නෙලුව , ලංකාගම මාර්ගය පෙන්වා ලංකාගම දෙණියාය මාර්ගය හදනවානමි එය සිංහරාජය විනාශ කිරීමක්. ජනතා අවශ්‍යතාවයන් ඉෂ්ට කරනවා යැයි කියමින් සිංහරාජ විනාශය සිදු කරන්න සූදානම් වෙනවා නම් ඉදිරියේදිත් ඊට විරුද්ධව ජනතාව පෙලගසමින් පෙනී සිටිනවා. සොබාදහම අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...