හමුදාව යොදා ගනිමින් ජනතාවගේ හුස්ම හිර කරන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ

ජාතික උරුමයක් වන සිංහරාජය දෙකඩ කරමින් ඉදි කරන්නට නියමිත මාර්ගය පිළිබඳ  සමාජ විරෝධය උත්සන්න වෙමින් පවතින මොහොතක  ආණ්ඩුව තාවකාලික පසුබෑමකට පියවර ගෙන තිබෙනවා.  ඉදි කිරීම තාවකාලිකව නවතා දැමීමට ඔවුන්  කටයුතු කර තියෙන්නේ, විශේෂයෙන්ම මෙවර හමුදාව යොදා ගනිමින් අත්තනෝමතික ලෙස මෙම මහා මාර්ගය ඉදි කිරීමට  කටයුතු කර තිබුණු අතර  කිසිදු පාරිසරික ඇගයීම් වාර්තාවක්  පිළිබඳව අවධානයක් යොමු කර තිබුණේ නැහැ.

අණ්ඩුවේ මේ අත්තනෝමතික ක්‍රියාව පිළිබඳව පරිසරවේදී සජීව චාමිකර  සමාජ මාධ්‍ය ජාලා වෙත යොමුකළ  වීඩියෝ පටය.

ජයා රුපය අන්තර් ජලයෙන්

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...