ලංකා

ජනාධිපති පැළ මිලියන 2ක් හිටවලා ලංකාවේ වනාන්තර ප්‍රමාණය 30%න් වැඩි කරනවලු!

පැළ මිලියන 2ක් සිටුවීමට සැලසුම් කරන බව බව පැවසෙන “හුස්ම දෙනතුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (20) ආරම්භ වී තිබේ. ජනාධිපතිවරයා...

ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය වනසමින් සිදුකිරීමට යෝජිත මාර්ග සංවර්ධනයට විරෝධය

ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය විසින් ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය වනසමින් සිදුකිරීමට යෝජිත මාර්ග සංවර්ධනයට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කළ...

වනාන්තර කපා ⁣දමමින් “ස” ඉටු කරන්නේ මස් රාත්තල ඉල්ලු ජනතාවට එය ලබා දීමයි.

  ලංකාවේ පරිසර සංරක්ෂණය පිළිබඳ අදහස සහ ඒ වෙනුවෙන් වූ ආයතන මෙහෙය වෙන්නේ 1970 වර්ෂයේ පටන්ය. ඒ සියලුම ආයතන හා එම ආයතන ක්‍රියාත්මක කරවූ අයට...

වනාන්තර සමාගම් අතට පත්කරන චක්‍රලේඛය බලගන්වයි

රජයේ අවශේෂ කැළෑ වනාන්තරවල ආරක්ෂාව වෙනුවෙන් තිබූ 05/ 2001 " 02/2006" 05 /98" යන චක්‍රලේඛ සියල්ල අමාත්‍යංශ චක්‍රලේඛය වන 1/ 2020 චක්‍රලේඛය මගින් අහෝසි...

සෙල්ලක්කන්දල් රක්ෂිතයත් සනත් නිශාන්ත වනසන්න යයි

2002 වසරේදී තබ්බෝව අභය භුමිය ගැසට් කිරීමේදී ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික ඉඩම් අදාළ කාර්ය සඳහා පවරාගෙන අභය භූමියක් ලෙස ගැසට් කර ප්‍රකාශයට .ලදී. ආසන්න...

ශ්‍රී ලංකාවේ වන අලි ජාවාරම පිළිබඳ ප්‍රථම විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව එළිදකී …

ශ්‍රී ලංකාවේ වනාන්තර වල ජීවත්වන අලි පැටවුන් නීති විරෝධී ලෙස අල්ලා මුදලට විකිණීමේ ජාවාරම පිළිබඳව සිදුකළ ප්‍රථම විද්‍යාත්මක අධ්‍යනයේ ප්‍රතිපල සහිත පර්යේෂණ පත්‍රිකාව පසුගියදා...

පානදුර වෙරළට ගොඩ ගැසූ තලමසුන් යළි මුහුදට – ගොඩබිමට පැමිණීමට හේතුව නාවික අභ්‍යාස බවට සැකයක්

පානදුර වෙරළට තල්මසුන් පැමිණීමට හේතුව ඉන්දියාව, ඇමරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව ඊයේ(02) එක්ව සිදුකළ “මලබාර්” නම් නාවික අභ්‍යාසයේ දී නිකුත් කළ අධි සෝනාර් (Sonar) ක්‍රියාකාරිත්වය...

ගල් ඔය ඊසානදිග අභයභූමිය වනසන ඇමතියා කවුද?

ගල්  ඔය ඊසාන දිග  අභයභූමි රක්ෂිතය ප්‍රදේශයේ  බලහත්කාරයෙන්  මහා පරිමාණ  ඉඩම් අත්පත් කර ගැනීමක් පිළිබඳව වාර්තා වෙනවා. මේ වන විටත්  විශාල ප්‍රදේශයක් හෙළිපෙහෙළි කර...

මුතුරාජවෙල වැනසීමේ මැල්වත්ත සමාගමේ සියලූ සැලැසුම් පරාජය කළ යුතු ය

වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් මීට දශක තුනකට ප‍්‍රථම රුපියල් මිලියන ගණනක් වැය කර සකස් කළ සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුම් සියල්ල විනාශ...

ඒ තමයි සොබා දහම

මං දැකලා තියනවා මේ අවකාශය ඇතුළෙ ඇතැම් වාමාංශික අදහස් දැරූ සහෝදරයන් පවා මේ කෝවිඩ් වෛරසය ඉදිරියේ මිනිසත් බව පිළිබඳ සත්භාවී ප්‍රශ්න නඟනවා.ඒ කියන්නෙ වෛරසයට...

Popular