Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පාරිසරික
ලංකා
ලෝක
අලි ඇමතියෝ ගහපියව් තව අලි වැටවල්
පාරිසරික
March 9, 2021
කලා බළලු වැව් රක්ෂිත කියන්නෙ රජරට අලි ඇත්තුන්ගෙ හදවත . ඉඩම් හා කෘෂි ව්යාපාර නිසා ස්වකීය වනබිම් අහිමි උනු අලි ඇත්තු රාශියක් ජීවත්වෙන්නෙ කලාවැව...
තිස්ස පබ්බතාරාම නිදගම් ඉඩම් වගා ව්යාපෘති සඳහා ලබාදීමට විහාරාධිකාරී හිමිවරුන්ගේ කැමැත්ත
පාරිසරික
March 8, 2021
වයඹ පළාතේ ගල්ගමුව, අතරගල්ල, නාකොලගනේ, නාකොලගනේ රජමහා විහාරයට සහ ගල්ගමුව, මහනාන්නේරිය, තෝරවමයිලෑව, තෝරවමයිලෑව පුරාණ රජමහා විහාරයට (තිස්ස පබ්බතාරාමය) අයත් නිදගම් ඉඩම් වල පිහිටි වනාන්තර...
සිංහරාජ අඩවිය වටා මහා වනාන්තර කොල්ලයක්
පාරිසරික
March 5, 2021
පසුගිය වසරේ අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් අද වන විට...
තවමත් සිදුවන බෝගහපටිටිය වන සංහාරය …
පාරිසරික
March 4, 2021
මෙහෙම ගියොත් දහයියාගල අලි මංකඩ ඔස්සේ අලි ඇතුන්ට සංක්රමණය වීමට බෝගහපට්ටිය වනයක් ඉතිරි වන්නේ නැත. ගම සමග පිළිසඳරේදී ලැබුණු මුග්ධ නියෝග වලින් කුළු ගැන්වුණු...
ආනවිලුන්දාව අභය භූමියේ අලුතින් සිටවූ කඩොලාන ගැලවූ 04 ක් රක්ෂිත බන්ධනාගාරයට
පාරිසරික
March 3, 2021
ආනවිලුන්දාව රැම්සා තෙත් භූමියේ සිටුවා තිබූ කඩොලාන පැළ 1000 කට වැඩි ප්රමාණයක් ගලවා විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් සිව්දෙනා ලබන 09...
සුරිය වැව ගොවි අරගලයේ අලි සැලැස්ම
පාරිසරික
March 1, 2021
අලි මිනිස් සම්බන්ධතාවන්හි නරකම වසර ලෙස 2019 වර්ෂය සනිටුහන් විය . 2019 දී අලි 405 ක් මිනිසුන් අතින් මිය ගිය අතර මිනිසුන් 121 ක්...
රූමස්සල රුව වනසන පිරිසට ආරක්ෂාව කාගෙන්ද?
පාරිසරික
March 1, 2021
රෑමස්වල පරිසර පද්ධතිය විනාශ කරමින් විවිධ ඉදිකිරීම් සිදු වෙන අතර ජෛව විවිධත්වය අතින් ඉහළ මෙම පරිසර පද්ධතිය මැද්දෙන් අඩි විස්සක මාර්ගයක් කපන්න සැලසුම් කර...
පැරණි බස් මුහුදේ ගිල්වීම පරිසර අධ්යනයකින් පසුව සිදුවෙන්නක්ද?
පාරිසරික
February 28, 2021
ගාල්ල ආශ්රිත මුහුදු සීමාව තුළ කෘත්රිම වාසස්ථාන ස්ථානගත කරමින් මත්ස්ය ගහනය වැඩිකිරීම වෙනුවෙන් සංවිධාන කළ වැඩසටහනක් අද ක්රියාත්මක කෙරුණා. භාවිතයෙන් ඉවත් කරන ලද ලංගම බස්රථ...
සිංහරාජ අඩවියේ දෙල්ගොඩ රක්ෂිතයේ මහා වනාන්තර කොල්ලයක්
පාරිසරික
February 25, 2021
කලවාන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග්රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප්රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143...
වන ජීවිය යටතේ තිබූ මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සැක සහිතයි – පරිසරවේදීන්
පාරිසරික
February 24, 2021
මුතුරාජවෙල අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සැකයක් මතුවන බව පරිසරවේදීන් චෝදනා කරයි. පරිසර අමාත්ය මහින්ද අමරවීර...
1
...
31
32
33
...
45
Page 32 of 45
Popular
“පොතක් ගැන කතාබහක්”
October 15, 2026
PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට
October 14, 2026
ජනතාව ත්රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.
October 14, 2026