පාරිසරික

අවශේෂ කැලෑ අනතුරේ හෙළන 05/2001 චක්‍රලේඛය අභියාචනාධිකරණය අත්හිටුවයි

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබූ සංරක්ෂිත නොවන අවශේෂ කැලෑ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව ක්‍රියා නොකරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය...

මුතුරාජවෙල වගුරැ භූමියට තෙල් ගබඩාවක්…..පරිසර පද්ධතිය විනාශයි.

මුතුරාජවෙල වගුරු භූමිය තුල ඉන්ධන පිරවුම් හා ගබඩා ටැංකි සංකීරණයක් ඉදිකිරීමට රජය මේ වන විට කටයුතු කරමින් ඇත. නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ පොදු ව්‍යාපාර...

පරිසර ඇමති තුටිටුවට දමා භු විද්‍යා අධ්‍යක්ෂකගේ අනුමැතියෙන් සාෆි නගර් හාරයි .

සොබාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගගේ සාපි නගර් ප්‍රදේශයේ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැළිකැණම මෙි වනවිට ආරමිභ කර ඇත .ඒ සදහා...

තමනුත් නොදන්නා ගෝලීය විපරීතයකින් බැටකන දැදුරු ඔය අසබඩ වැසියෝ …

දැදුරු ඔය ශ්‍රී ලංකාවේ සයවැනි විශාලතම ජල පෝෂක ප්‍රදේශය හිමි ගංගාවයි. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 2,623කි. මධ්‍යම පළාතේ නැගෙනහිර මායිමෙන් ආරම්භ වන දැදුරුඔය මහනුවර,...

මාළුවෙකුගේ කුස තුළ සිලින්ජර සහ ප්ලාස්ටික් කැබලි

ආහාරයට ගැනීම සඳහා මඩකලපුවෙන් මිලදීගත් මාළුවෙකුගේ කුස තුළ සිලින්ජරයක් ඇතුළු ප්ලාස්ටික් දක්නට ලැබෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. එම මාළුවා කපන අවස්ථාව...

බින්තැන්නේ හදවත උක් වැවීම සදහා සිංගප්පූරු සමාගමකට

ඌව වෙල්ලස්ස බින්තැන්නේ දෙහිගම ප්‍රදේශයේ අක්කර පන්සිය හැත්තෑ දෙකක ගොවි බිම් හා ජනතාවගේ පාරම්පරික ඉඩම් උක් වගා ව්‍යාපෘතියක් හා සීනි නිශ්පාදනය සදහා ලබාදීමට මේවන...

ශ්‍රී ලංකාවෙන් සොයාගත් නව ප්‍රයිමේටාවන් විශේෂ. වසර ගණනාවක් වනයේ සැඟවී ඉඳලා

විද්‍යාඥයන් විසින් ශතවර්ෂයකට වැඩි කාලයක් පුරා හුදකලා වූ, ගස්වල වාසය කරන ප්‍රයිමේටාවන් වර්ගයක් වන උණහපුළුවන්, ශ්‍රී ලංකාවේ එකිනෙකට වෙනස් විශේෂ දෙකක් ඇති බව සැලකූහ....

වන අලි වෙනුවෙන් නැවත හඩනගන වල්සපුගල ගොවීන්

වල් සපුගල ගොවි ජනතාව දෙදහස් විසි එක වසරේ පැවැති අඛංඩ සත්‍ර්‍යග්‍රහයකින් අනතුරුව දිනා ගත් වන අළි කළමණාකරණ රක්ෂිතයට අදාල 2021 අප්‍රේල් 09 වන සිකුරාදා...

වරාය නගරය ව්‍යාපාතියට වැලි ලබාගැනීම වෙනුවෙන් රජයට ගෙවන්න ඇති මුදල් ගෙවා නැහැ

විශාල පාරිසරික හානියක් සිදු කරමින් මුහුද ගොඩ කරමින් ඉදිකරනු ලැබූ වරාය නගරයේ එම ව්‍යාපාතිය මගින් වැලි ලබාගැනීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු මුදල් මෙි වන...

මහවැලි ගගේ හොර වැලි ජාවරම තව දුරටත් – විඩියොව බලන්න

මහවැලි ගගේ අනවසර වැලි ගොඩ දැමිම රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉතාමත් දරුණු ලෙස මෙි වන විට සිදුවෙිමින් පවතී . මනමිපිටිය, මඩංතෙටිටි ,නීලපොල වැනි ස්ථාන වල...

Popular