මෙි ‍‍මොහොතේ පෘතුවියේ අන්ත අසරණම ඡීවියා කවුදැයි යමෙක් ඇසුවහොත් මා පෙන්වන්නේ රොහින්ගියානු මිනිසෙක්වය

ඉන්දියාවෙි බෙංගාලයේ සිය ඡිවිකාව ගෙනගිය රොහිංගියානු මිනිසුන් ඉන් උදුරා බුරුමයේ පැල කරීම මෙි ඛෙිදවාචකයේ ආරමිභය ලෙස ගත හැකිය. එහි ගෞරවය එවකට ඉන්දියාව මෙන්ම බුරුමයද...

යල කන්නය සඳහා බැර ලෝහ අධික පොහොර නිකුත් කරලා – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණය ව්‍යාපාරය

2020 යල කන්නයේ වගා කටයුතු සදහා මේ වන විට වෙළෙඳ පොළ වෙත නිකුත් කොට අති සියලූ රසායනික පොහොර ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් නිසි...

නාගස්හන්දිය

කුඩාවට තිබූ නගරය දැන් දැවැන්තය සුළු දේවල්ව සැලකූ ප්‍රීමා පාන් ගෙඩි පවා දැන් කුලවත්‍ ය චූන් පාන්කරු පවා ධනයෙන් ආඩ්‍යය බිතෝවන් තාලයෙන් සුසර කරයි හෙතෙම නාගස්හන්දිය පොඩි කඩය-ඇළ ළඟ කඩය දමා...

පැරඩොක්ස් අපි කොහෙ හිටියක් බලපං බං මිතුරු තුමෝ

නිමිත්ත: කොරෝනාව හේතුවෙන් ඇඳිරි නීතියට කොටු වී කොළඹ නැවතී ඉන්න සහෝදරයින් දෙදෙනෙකුට පෝන් කැමරාවෙන් සවිස්ටර්ලන්තයේ සුපර්මාකට් එකක ඇති විස්කි රාක්කය පෙන්වීම මා දෙස ඔබ, ඔබ...

මහා පරිමාණ සමාගම් නිසා මහියංගන ජනතාවට කොරෝනා මදිවට අලින්ගෙනුත් කරදර

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තලංගම ග්‍රාම නිළධාරි වසමේ සොරබොර වටවන ගම්මානය නිරන්තරයෙන් වන අලි ප්‍රහාරයන්ට ලක්වන අතර වසර ගණනාවක් තිස්සේ මේ පිළිබදව අදාළ බලධාරින්...

Breaking

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...