ගුරු විදුහල්පති සටනට බාල්දි පෙරලූ රාජා කොල්ලුරේ ට සභාපති ධුරය අහිමි වෙයි

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙනවා....

පාසල් විවෘත කරන්න පුළුවන්නම් ඇයි විශ්වවිද්‍යාල විවෘත කරන්න බැරි – අන්තරේ ප්‍රශ්න කරයි

කිසිඳු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් නොමැතිව කඩිමුඩියේම පාසල් ආරම්භ කිරීමට හැකිවීමත්, වසර දෙකකට ආසන්න කාලයක් පුරා වසා දමා තිබෙන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට කටයුතු නොකිරීමත්, පිළිබඳව කරුණු...

මාව පත්කරේ හාල්, පරිප්පු වල ගාණ බලන්න නෙවෙයි – ගෝඨාභය රාජපක්ෂ

ජනතාව තමාව තෝරාපත් කරගත්තේ පරිප්පු හෝ සහල් වල මිල බැලීමට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ, උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික...

වසර විසිහතරකට පසු ‘ටයිටැනික්’!

වසර විසිහතරක් පැරණි විදෙස් චිත‍්‍රපටයක් පිළිබඳ මෙවර ‘රළ’ කලාපයෙන් යළි සාකච්ඡා කිරීමට අපි අදහස් කළෙමු. ඒ ‘ටයිටැනික්’ චිත‍්‍රපටය, මෙරට තිරගත වූ කාල වකවානුවේ, චිත‍්‍රපටයේ...

නැව ඇවිත් ළඟටම කතන්දර කියයි දිගටම

අහිතකර බැක්ටීරියා අඩංගු යැයි පවසන චීන සමාගමකට අයත් කාබනික පොහොර තොගය මෙරටට නොගෙනෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් මේ වනවිට සනාථ වී තිබෙන්නේ එම පොහොර...

Breaking

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...