රනිල් 6වෙනි වතාවටත් අගමැති වෙයි

නිදහස් ශ්‍රී ලංකාවෙි 14 වන අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (12)පස්වරුවේ දිවුරුම් දී තිබේ. සමගි ජන බලවේගයේ...

නව ආණ්ඩුව නිසා සමගි ජන බලවේගය දෙකඩ වෙන ලකුණු

වර්තමාන ජනාධිපතිවරයා යටතේ පිහිට වන ආණ්ඩුවක කිසිම තනතුරක් බාර ගැනීමට සූදානමක් නැති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා...

නව ආණ්ඩුවක් සමඟ 19වන සංශෝධනය යලි බලාත්මක කරනවා – ජනපති

මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයගේ විශ්වාසය දිනාගත් සහ ජනතාවගේ විශ්වාසය තහවුරු කළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් පත්කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ රටේ දේශපාලන...

නව දේශපාලන සංස්කෘතිය බිහි කිරීමේ වගකීම යලි වතාවක් වම අත්හරීද?

පසුගියදා (08) පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා.මතුව ඇති දේශපාලන තත්ත්වයේ පෙරටුගාමී කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමට.එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් මාධ්‍ය...

70 දශකයේ කවිය තුළ මුණගැසෙන, මුහුණුවර වෙනස් යලි මුණ ගැසුණු 70දශකයේ දේශපාලනය

මේ අනුව 1970 - 77 සමය අරාජිකත්වයේ සමයක් ලෙස වුව හැඳින්විය හැකිය.රාජ්‍ය බලය හිමිකර ගත් කණ්ඩායමක් රටේ පාලනය මෙහෙය වුව ද ඔවුන්‍ට මේ කිසිදු...

Breaking

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...