දරුවන්ට සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන් ගැන නඩු කල්යන්න හේතුව පොලීසිය – ගීතා කුමාරසිංහ

දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අපයෝජන, බලහත්කාරකම් සහ කෲරත්වයට භාජනය වීම් ගැන පැමිණිලි 94,585ක් ගෙවුණු වසර 10 තුළ ලැබී ඇති බව කාන්තා හා ළමා...

ධනුශ්ක ගුණතිලකගේ දෛවය වෙනස් කළ ගැහැණිය – සැක්සන් මුලින්ස්

ධනුශ්ක ගුණතිලකට ලංකාවට එන ටිකට් එක මිස්වුනේ නූලෙනි. වසරකට කලින් මෙම සිද්ධිය සිදු වූවානම් ධනුශ්කට බොහෝ විට ගැටළුවකින් තොරව ලංකාවට ඒමට ඉඩ තිබුනි. එත්...

රනිල්ගේ බොරු යෝජනා වෙනුවට ගොවීන් ආහාර සුරක්ෂිතතාවය සඳහා ඇත්ත යෝජනා ඉදිරිපත් කරයි

දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවේ “ආහාර සුරක්ෂිතතාව” පිළිබඳ වට මේස සාකච්ඡාවට ඊයේ (07) සහභාගී වූ රනිල් වික්‍රමසිංහ ලෝක ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් විශේෂ යෝජනාවක් කළ...

රේවතී ඔෆීස් යනව.සාරි අඳිනව.ඔසරි අඳිනව.

සාරි ඇඳපු දවසට රේවතී කොණ්ඩේ කඩනව.ඉනට කටු ගහල රැලි රඳවනව.බුරිය වැහෙන්න පොට කඩල දාලා අමුතු හැඩයක් හදනව. සාරියට රේවතීගේ බඩෙන් බාගයක් එළියේ. ඔසරි ඇඳපු දවසට නෙරියේ...

සිංහ පැටවෙකුගේ අවසාන ඉරණම – “Lion King කියන්නේ සැබෑ ජීවිතය නෙමෙයි”

මෙහෙම කියන්නේ වසර 20කට වඩා කාලයක් වනජීවි සමඟ කටයුතු කරපු සෆාරි ක්‍රියාකරුවෙකු වන Kurt Schultz විසින්. Lion King චිත්‍රපටයේ නම් බැබූන් කෙනෙක් සිංහ පැටවෙක් අහස...

Breaking

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...