සනීපාරක්ෂක තුවාවලට බර අවිවලටත් වඩා වැඩි බදු අයකරන රනිල් කාන්තාව ශක්තිමත් කරනවලු!

මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර...

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් CID අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (මාර්තු මස 01 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රශ්නගත මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය...

උතුරේ දූපත් තුනක විදුලි ව්‍යාපෘති ඇරඹීමට ඉන්දියාව සමඟ ගිවිසුම් ගතවෙයි

ඩොලර් මිලියන 10 කට අධික මුදලක් වැය කරමින් යාපනය දූපත් තුනක් වෙනුවෙන් විදුලිබලය සැපයීම ස`ඳහා දෙමුහුම් බලශක්ති ව්‍යපෘතියේ ඉදිකිරිමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර...

විදුලි වියදම් හැංගීම බිල සොච්චමකින් අඩු කිරීමේ උප්පරවැට්ටියක්ද ?

විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අවශ්‍ය දත්ත සම්පූර්ණයෙන් ඉදිරිපත් නොකිරීම නිසා විදුලි ගාස්තු අඩු කිරීම දෙවැනි වරට කල්දැමීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර...

වැටුප් වැඩිකළේ මහ බැංකුව රැක ගන්නලු!

රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ තම සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්...

Breaking

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...