පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000 ක් මිය ගොස් ඇති අතර, පාසල් යන වයසේ ළමුන් 19,000 ක්, ළදරුවන් 450 ක්, තවමත් පළමු උපන්දිනයට නොපැමිණි ළදරුවන් 1,029 ක් සහ වයස අවුරුදු පහට අඩු ළමුන් 531 ක් පාසල් නොමැති දරුවන් ගොන්නට ඇතුළත් ය.

ළමුන් 44,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ලක්ෂ ගණනක් අවතැන් වී ඇත. ගාසාහි දරුවන්ට, නව පාසල් වර්ෂය ආරම්භ වන්නේ පන්ති කාමර නොමැතිව, ආරක්ෂාව නොමැතිව සහ ඔවුන් අසල සිටිය යුතු මිතුරන් නොමැතිව ය.

ඔවුන්ට අධ්‍යාපනයක් ලැබිය යුතුයි. ඔවුන්ට අනාගතයක් ලැබිය යුතුයි. ඔවුන්ට ජීවත් වීමට  අයිතියක් තිබිය යුතුයි.

නමුත් සමස්ත ලෝකයම ඔවුන්ගේ ඒ අයිතිය වෙනුවෙන් හඬ නගන්නේ නැතිව විනාශය දෙස බලා සිටියි . 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...