ඖෂධ හිගයට ආණ්ඩුවේ ප්‍රවේශය ප්‍රශ්නකාරීයි

වර්තමාන ඖෂධ හිඟයට හේතුව කුමක්ද කියන එක ආණ්ඩුව හරිහැටි ප්‍රකාශයට පත් කරන්නේ නැහැ . මෑත කාලයේ මතුවුණු අර්බුද ගණනාවක් දෙස විමසිල්ලෙන් බලද්දී අපිට පෙනෙන්න තියෙන සත්‍යය තමයි ආණ්ඩුව ජනතාවට ඇත්ත කියනව වෙනුවට බොරු කීම . බොහෝ විට ඇමතිවරු සහ අධ්‍යක්ෂකවරු කියන කතා පරස්පර විරෝධී වෙනවා . වර්තමාන ඖෂධ හිඟය සම්බන්ධයෙනුත් ඇති වී තිබෙන්නේ එවන් පරස්පර තත්ත්වයක් . ආණ්ඩුවෙ මේ ක්‍රමවේදය දීර්ඝකාලීන සෞඛ්‍යයේ පැවැත්මට අහිතකර බලපෑම් එල්ල කිරීමට ඉවහල් විය හැකියි .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ගිශාන්ත දිසානායක පෙන්වා දෙන්නේ ඉතා ඉක්මනින් මෙය වෙනස් කරගත යුතු බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...