අලි මිනිස් ගැටුමට විසඳුම් නැහැ . සංවර්ධන ව්‍යාපෘතිවලට බිම් වෙන් කිරීම දිගටම .

වන අලි කළමනාකරණ රක්ෂිතයේ නීති රෙගුලාසි බලාත්මක කරන ලෙස ඉල්ලා ගොවිජනතාව හම්බන්තොට දිසාපති කාර්යාලයට පෙත්සමක් භාර දුන්නා. මේ හමුවේදී පවා නිලධාරීන්ගෙන් අසන්න ලැබුණේ වන අලි ගැටලුව විසඳනවා වෙනුවට සංවර්ධන ව්‍යාපෘති සඳහා ගැටලු පවතින ප්‍රදේශවල ඉඩකඩ වෙන්කර දීමට සිදුවන බවයි .විශේෂයෙන්ම සූර්ය විදුලිබල ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළ වෙනසකින් තොරව ඉදිරියට ගෙනයන බව ප්‍රකාශ කර තිබුණා .

වනජීවී එක කරමින් ඉන්නේ අලි ගමින් ගමට පලවා හැරීමක් -S.k මහින්ද සභාපති ඒකාබද්ධ ගොවි සංවිධානය

හම්බන්තොට වරාය ප්‍රදේශයේ හිටපු අලි හැටක් විතර ගොවි ජනතාවගේ ගොවි බිම් ගම්බිම් වෙත පලවා හැර ඇති බවට චෝදනා එල්ල වෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...