අපි වැඩේ හරියටම කළා – ඇමරිකාව කියනවා , න්‍යෂ්ටික වැඩපිළිවෙළ දිගටම යනවා ඉරාකය පවසනවා 

GBU-57 MOP බෝම්බ හරහා ඉරාන න්‍යෂ්ටික කඳවුර වන ෆෝර්ඩෝ පුපුරුවා හරින ආකාරය එක්සත් ජනපදය නිකුත් කර ඇති වීඩියෝ දර්ශන හරහා සනාථ කරන්න උත්සහ කරනවා.   එම බෝම්බය අනෙකුත් බෝම්බ මෙන් නොව පසුව පුපුරා යන බව ඒ පිළිබඳව අදහස් දක්වන කොමසාරිස්වරයා පවසා සිටියා. කෙසේ වෙතත් ඉරානය පවසන්නේ ඇමෙරිකාව කුමක් ප්‍රකාශ කළද තමන්ගේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ඇමරිකාව කියන තරම් හානි සිදු කිරීමට හැකියාවක් නොලැබුණු බවයි . එපමණක් ද නොව ප්‍රහාරයට ප්‍රථම න් තමන් විසින් අත්‍යවශ්‍ය සියලු දේවල් එම ස්ථාන වලින් බැහැරට ගෙන ගිය බවද ඔවුන් පවසනවා .

ඇමරිකාව මේ යුද්ධයට මැදිහත් වන්නේ ඊශ්‍රායලය බේරා ගැනීමට බව  ඉරාන අධ්‍යාත්මික නායකයා ප්‍රකාශ කර තිබුණා .. ඇමෙරිකානු ප්‍රහාර හමුවේ තමන්ගේ න්‍යෂ්ටික අරමුණ ආපස්සට නොගන්නා බව පෙන්වා දෙන ඔහු නැවත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකාව සූදානම් වුවහොත් ඉරානය අවට තිබෙන ඇමෙරිකානු යුද මධ්‍යස්ථානවලට පහර දෙන බව ද අවධාරණය කළා. 

Share post:

Popular

වෙනත් පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...