permesso di soggiorno නැවත ලබාගන්නා නව ලේඛනය නිකුත් වේ

ඉතාලිය Brescia නගරයේ ජීවත් වෙන විදේශිකයන්ගේ  යාවත්කාලීන කිරීමට Questura di Brescia ආයතනයට බාර දුන් permesso di soggiorno නැවත ලබා ගැනීම සඳහා දින වෙන්කර ඇති නවතම නාම ලේඛනය නිකුත් වී තිබේ. මේ නව නාම ලේඛනය තුළ ජූලි 10  දා සිට සැප්තැම්බර් 8 වනදා දක්වා  දිනපතා නිකුත්කරන යාවත්කාලීන කරනු ලැබූ permesso di soggiorno ලබා ගන්නා වේලාවන් සටහන්ව ඇත

Click to access liste-luglio-2023.pdf

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...