බන්ධනාගාර රැඳවියන් මරා දැමීමට එරෙහිව

බන්ධනාගාර රැඳවියන් මරා දැමීම සහ බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඇතුළු අයිතීන් ලබා නොදීම සම්බන්ධයෙන් උද්ගතව තිබෙන තත්වය පිළිබඳව දෙසැම්බර් 1 වනදා සවස ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්විණි. එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසුරිය, සමාජවාදී පක්ෂයේ මහින්ද දේවගේ, ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්, ලංකා වෙළඳ හා කාර්මික පොදු සේවක සංගමයේ සිල්වෙස්ටර් ජයකොඩි, ආචාර්ය විසාකෙස චන්ද්‍රසේකරන්, විදර්ශන කන්නන්ගර, තරුණ නීතීඥ සංගමයේ නුවන් බෝපගේ යන සහෝදරවරු හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් පුබුදු ජයගොඩ සහෝදරයා මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...