කොරෝනා නිසා කොළඹ ජාතික රෝහලේ වාට්ටු දෙකක් සහ ශල්‍යාගාරයක් වසා දමයි

කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන සේවකයින් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මෙම සේවකයින් ගැවසුණු අංක 03සහ 69වනවාට්ටු සංකීර්ණ දෙකක් සහ ශල්‍යාගාරයක් මේ වන විට වසා දමා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි. මේ අතර එම වාට්ටු සහ ශල්‍යාගාරයේ සේවයේ යෙදුනු සියලුම සෞඛ්‍ය අංශ සේවකයින්ව PCR පරීක්ෂණයකට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...