ඉතාලිය ඔබ අපව කම්පනයට පත් කරමින් සිටී.

අප බලාපොරොත්තු දල්වාගෙන සිටිය කොරෝනා වෛරසය  අප දෑස් අබියස ඛේදවාචකයක් නිර්මාණය නොකරාවි කියා. එහෙත් එම බලාපොරොත්තු බිඳවැටෙමින් තියෙයි.  අවසානය පිළිබඳව ආනුමානික අදහසක් ද කිව නොහැකිය. මිනිස් ජීවිත සිය ගණනින් අපට දිනපතා අහිමි වෙමින් තිබේ. අදත්  හිත පහුරුගාන වේදනාව   දරුණුවටම දැනුනී.

 ඊයෙ මරණය පරාජය කරන්නට පොර බදමින් සිටි ජීවිත 969 රුදුරු කොරෝනා වෛරසය ඉතාලියට අහිමි කර තිබේ. අලුතින් covid-19  ආසාදිතයින් 4401  එකතු වී තිබේ .Lombardia  ප්‍රාන්තයෙන් අද දිනයේ දී මරණ 541 වාර්තා වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...