කොරෝනා සහ දෙවියන්

කොරෝනා වෛරසය හමුවේ කිසිදු දෙවියෙක් ද භූතයෙක් ද මිනිසුන්ගේ උදව්වට ආවේ නැත. මිනිසුන්ගේ උදව්වට සිටියේ වෛද්‍යවරුන් ඇතුළු හෙද වෘත්තියේ යෙදෙන සේවක සේවිකාවන්. මානව දයාවෙන් පිරි මිනිසුන්ය. කොරෝනා පහව ගිය පසු මිහිමත සිටි මේ දෙවිවරුන්ට හැර නොපෙනුණු කිසිවෙක්ට එකේ ක්‍රෙඩිට් එක දෙන්න එපා.කොරෝනා දෙවියන්වද භූතයන්වද නිරුවත් කර ඇත . (ජයාරූපය fb එකෙන්  උපුටා ගත්තකි)

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...