ගෙදරට වි හිදින්න

ඉතාලියේ ජීවත්වෙන මිනිසුන්ගෙන් රෝහල් සේවක සේවිකාවන් සහ වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ කරුණාකර ගෙදරට වී සිටින්න කියලයි, ඔවුන් කියනවා තව දුරටත් අපට පුළුවන් කමක් නැහැ කියලා. ඉන් අදහස් වෙන්නේ තව තවත් රෝගීන් වැඩි උනොත් ඔවුන්ට නිසියාකාරයෙන් ප්‍රතිකාර උපකාර කර ගැනීමට නොහැකි වන බවයි. ඒ නිසා සුපුරුදු ජීවන පැවැත්මෙන් මිදී මේ අවදානම් මොහොතේදී කොරෝනා වෛරසය වැළඳ ගන්නේ නැතිව පරිස්සං වී ඉන්න.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...