Tag: world

උණුවන තාර මත කැටයම් ඇඳි පතුලේ

සැප වළඳනා දන ගේ හප මලු ඇතුලේ පැළකර හීන කෘෂ ඵල නෙළු දරු කැකුළේ උණුවන තාර මත කැටයම් ඇඳි පතුලේ පරවෙන නුඹව පිදුණේ නැත කිසි දෙවොලේ  

උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද?

අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ...

රනිල්ට ජනාධිපතිවරණය බැසිල්ට පාර්ලිමේන්තු මැතිවරණය

රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කණ්ඩායම අතර මතවාදී ගැටුමක් නිර්මාණය වී ඇති බවට තොරතුරු දැනගන්නට තිබේ. මේ ගැටුම නිර්මාණය වී තිබෙන්නේ කලින්...

ඉතාලියේ රියදුරු බලපත්‍ර ගැටලුව පිළිබඳව විදේශ කටයුතු පිළිබඳ ඇමතිට යළි සිහිකැඳවයි.

ලාංකීය රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ භාවිතා කිරීමට තිබූ අයිතිය මේ වන විට අහිමි වී තිබේ. ඊට බලපෑ හේතුව දෙරට අතර ඊට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුම...

රජයේ වනාන්තර වෙන්දේසි කිරීමේ නව පනත් සංශෝධනය වහා ම නතර කළ යුතු ය

වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ ගේ මැදිහත්වීම මත වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන අවශ්‍යතාවක් වන රජයේ වනාන්තර ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දිය හැකි වන පරිදි වන...

Popular

ලාල්

ප්ලාස්ටික්වලට විරුද්ධ යුද්ධය

ප්ලාස්ටික් වලට විරුද්ධව යුද්ධ කරන්න ඕනෙ ප්ලාස්ටික් නිෂ්පාදක සහ...

2025 අයවැයේ 40% ක්‍රියාත්මක කර නැහැ

2025 අයවැයේ එන ඉහළ මුදලක් වෙන්කර ඇති අයවැය පොරොන්දු...

ඉතාලියේ සෞඛ්‍යය සහ ආරක්ෂක වියදම්

සෞඛ්‍ය ප්‍රතිපාදන  ඉතාලි රජයේ 2027 අයවැය කෙටුම්පත මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රය...

පන්ති සටන මර්දනය කිරීමට මර්දන පනත් හදනවා – ශාන්ත විජේසූරියගෙන් ආණ්ඩුවට චෝදනාවක්

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මර්දනකාරී පනත් කිසිදු...

Subscribe