Tag: world

කාබනික පෙහොර යෙදූ වැලිමඩ අර්තාපල් වගා අස්වැන්න පණුවෝ කාලා 

අල පණුවාට කාබනික විකල්ප නෑ.  ගැසට් රිවස් කලාට කෘමිනාශකත් නෑ වැලිමඩ හා ඌව පරණගම කාබනික පොහොර යොදා සිදු කල අර්තාපල් වගා අස්වැන්නෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්...

ඩයිනමයිට් පටවාගත් ට්‍රක් රථයක් පුපුරා ගොස් ඝානාවේ මුළු නගරයක් විනාශ විය

පුපුරණ ද්‍රව්‍ය රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් බටහිර ඝානාවේ බොගෝසෝ පතල් නගරය ආසන්නයේ ඊයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් තවත් 59...

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය වරුණ දිසානායකට රෝහල තුලදී පහරදුනේ ආණ්ඩුවට සම්බන්ධ මැරයන්

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කරන වෛද්‍ය වරුණ දිසානායක මහතාට රෝහල තුලදී පහරදුන් ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස අත්අඩංගුවට නොගැනීම. උක්ත පහරදීම සඳහා 2021. 01. 19 දින...

මියැදෙන ආර්ථිකයට හුස්ම පිඹින සංක්‍රමණික කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු.!

"ඩොලර් නෑ!". රටේ මහ තැන්වල ඉඳලා පොඩි ම තැනට යනකන් හැමෝ ම මේ දවස්වල පුරුද්දට වගේ කියන කතාවක්. කොවිඩ් 19ත් එක්ක සංචාරක කර්මාන්තය කඩා...

වරාය නගරය ව්‍යාපාතියට වැලි ලබාගැනීම වෙනුවෙන් රජයට ගෙවන්න ඇති මුදල් ගෙවා නැහැ

විශාල පාරිසරික හානියක් සිදු කරමින් මුහුද ගොඩ කරමින් ඉදිකරනු ලැබූ වරාය නගරයේ එම ව්‍යාපාතිය මගින් වැලි ලබාගැනීම වෙනුවෙන් රජයට ගෙවිය යුතු මුදල් මෙි වන...

Popular

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...

පොලීසියෙ ‘කට ඇරීම’ ගැන post එකට විරුද්ධව මානව හිමිකම් පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති,...

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

Subscribe