Tag: stories

නලින්ද ජයතිස්ස සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජීවදත්ත අවභාවිතා කරලා 

සෞඛ්‍ය අමාත්‍යංශය සතු සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත තොරතුරු සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස විසින් තම පක්ෂයේ අපේක්ෂකයන් වෙත ලබාදීමේ සිදුවීමක් වාර්තා වෙනවා . මේ  සම්බන්ධයෙන්...

විලෝපික පර්යේෂණ සඟරා වල ගොදුරක් නොවන්නට නම්!

විලෝපික පර්යේෂණ සඟරා වල සිදුකරන පළකිරීම් හේතුවෙන් ආසියානු සහ මධ්‍යධරණී රටවල විද්‍යාත්මක සොයාගැනීම් විද්‍යාත්මක ලෝකය තුළ හෑල්ලුවට ලක්වෙමින් පවතින බව මේ වන විට රහසක්...

මාධ්‍යවේදී ෆසීර්ගේ රාජකාරියට පොලීසියෙන් බාධා කුලියාපිටිය උසාවියෙන් එළියට ඇද දමයි !

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා සහ සටහන් ආයතනයේ වාර්තාකරුවකු වන අධිකරණ මාධ්‍යවේදියකු ලෙස දීර්ඝ කාලයක් සේවය කරන ෆසීර් මොහොමඩ් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී...

මැරුණට මැරිලා නැති ඩෑන් ප්‍රියසාද්

ඩෑන් ප්‍රියසාද් වෙඩි තැබිමෙන් ජීවිතක්ෂයට පත් වු බවට මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද ඔහු තවමත් ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා නැවත පවසා සිටියා. ඒ්...

ඉන්දියාව සමග ගිවිසුම් හතක් – වංචනිකභාවය හා දෙබිඩිකම පිළිබඳ උපමා කතාවක්

ඉන්දිය රජය සමග අත්සන් කළ ගිවිසුම් 7ක් ඇති බවත් ඒවා සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට දෙපාර්ශ්වයේ එකඟතාව ඇතිකරගත යුතු බවත් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය ඇමති...

Popular

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...

” දෝරේ ගිය කිරි කඳුළ ” දොරට වැඩුම සැප්තැම්බර් 05

ලේඛිකා රංජනී සෝමචන්ද්‍ර විසින් රචිත" දෝරේ ගිය කිරි කඳුළ...

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

Subscribe