Tag: sri lanka

පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය තියන්න – විපක්ෂයේ පක්ෂ එකඟතාවක

පළාත් සභා ජන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සහ එකී ඡන්ද විමසීම පැවැත්වීමේ ක්‍රමය පිළිබඳ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවක් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් අද...

නව රක්ෂිත පහක්

එළඹෙන ලෝක පරිසර දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වනාන්තර පහක් රක්ෂිත ලෙස නම් කරන්න පරිසර අමාත්‍යංශය කටයුතු කරන බව මැයි 25 වන දා ජනමාධ්‍ය...

ධම්මික පටබැඳි කැමති සියලු පරිසරවේදීන් ආණ්ඩුවේ ගොට්ටේ ඉන්නවට ද ?

ලෝක පරිසර දිනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සැලැස්ම මාධ්‍ය වෙත දැනුම් දීමට (මැයි25) පැවති මාධ්‍ය හමුවේදී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ ආණ්ඩුව පාර්ශවය නියෝජනය නොකරන පරිසරවේදීන්ට...

වසර හතරක් තුළ භික්ෂූන් අතින් සිදු වූ අපයෝජන 488 ක් 

පල්ලේගම හේමරතන භික්ෂුවගේ ළමා අපයෝජන සිදුවීම සමාජගත වීමෙන් පසුව ඔහුට පක්ෂපාතී බොහෝ පිරිසක් ප්‍රකාශ කරන්නට පටන් ගත්තේ එය බෞද්ධ ආගමික පදනමට කැලැල් ඇති කරන්නට...

පුබුදුට ඉන්දියානු දේශපාලනය ගැන ඇති රුදාව මොකක්ද ?

ඉන්දියාව දේශපාලන විද්‍යාවේ පෙඩරල් කියන උදාහරණයට දක්වන රටක් . ඉන්දියාවේ යම් කණ්ඩායමකට මධ්‍යම ආණ්ඩුවේ බලයයි ප්‍රාන්තවල බලයයි ලැබුණොත් ඒක හඳුන්වනවා ඩබල් එන්ජින් බලයක් කියල ...

Popular

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...

PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’...

අනුර අලුත් බදු පනවලා නැහැලු

රාජ්‍ය ආදායම් ඉලක්ක පවත්වාගෙන යාම සහතික කරන අතරම, ඉදිරි...

Subscribe