Tag: school education

පාසල් දරුවන් රැකියා වෙත දැක්කීමට ආණ්ඩුවට ඇති තදියමට හේතුව පුබුදු හෙළිකරයි

දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අයිතීන් කප්පාදු කරන්නේ රනිල් වික්‍රමසිංහ රිගේනින් ශ්‍රී ලංකා වැඩසටහන් රී සෙටින් ශ්‍රී ලංකා යනුවෙන් අලුත් නමක් සහිතව ක්‍රියාත්මක කිරීමට බව පෙරටුගාමී...

පාසල් දරුවන් රැකියා කරන ආර්ථිකයක් අවශ්‍ය කාටද?

වයස අවුරුදු දහසයත් - විස්සත් අතර තරුණ පාසල් දරුවන්ට සතියට පැය විස්සක උපරිමයකට යටත් ව අර්ධකාලීන රැකියාවන්හි නිරත වීමට ප්‍රතිපාදන ඇතුළත් වන පරිදි කම්කරු...

පාසල් පවත්වාගෙන යන්න වැඩපිළිවෙලක් නැහැ – අධ්‍යාපන කටයුතු තවදුරටත් අඩාල වෙන ලකුණු

තවදුරටත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන තත්ත්වයක් ඇතිව තිබේ. සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු 1 වැනිදා සිට 5 වැනිදා දක්වා සතියේ සඳුදා,...

ගිය වසරේ දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවීම 88%ක් – මේ වසරේත් එය නැවත සිදුවන ලකුණු

ඉන්ධන අර්බුදය හේතුවෙන් නැවත පාසල් අධ්‍යාපන කටයුතු අඩපණව තිබේ. ඊයේ (17) සියලුම පාසල්වලට නිවාඩු දුන් අතර අද දිනයේ නිවේදනය කෙරුනේ කොළඹ නගරයේ පාසල් පමණක්...

ශාන්ත බණ්ඩාර හා චන්න ජයසුමන ගෙවල් ගිනි ගැනීම පාවිච්චි කරමින් දරුවන් ජනප්‍රිය පාසල්වලට දාලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර හා චන්න ජයසුමන යන අය සිය නිවාස ගිනි ගැනීමේ හේතුව හා නව අධ්‍යාපන චක්‍රලේඛයක් අවභාවිතා කරමින් ඔවුන්ගේ දරුවන් කොළඹ...

Popular

කස්සපගේ පැටිකිරිය හොයන්න පොලිසිය සූදානම් 

රටේ ජනතාව අනුරාධපුරයේ භික්ෂු ගැටුම දෙස බලාගෙන ඒ ගැන...

අධ්‍යාපන වියදම් – අගමැතිනියයි අන්තරෙයි මත දෙකක

2027 අයවැය මගින් අධ්‍යාපන අංශය සඳහා රුපියල් බිලියන 749ක්...

2027 අයවැය සාරාංශයක්

2027 අයවැය මගින්, වැටුප් ලබන බදු ගෙවන්නන්ට අප්‍රේල් මාසයේ...

මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ඉල්ලීමක්

මාතලේ සමූහ මිනීවල පිළිබඳ විමර්ශන කටයුතු යළි විවෘත කරන...

Subscribe