Tag: privatization

‘සිනොපෙක්’ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

හම්බන්තොට ප්‍රදේශයේ නව ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීමට චීනයේ සිනොපෙක් සමාගම සමඟ ගිවිසුම්ගත වීම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...

විදුලි බල පනත සම්මත වෙන්නත් කළින් විකිණීමට අදාළ සැලසුම් හදයි

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට ආණ්ඩුවට තිබෙන්නේ පුදුම තදියමකි. ඒ වෙනුවෙන් ඉදිරිපත් කර ඇති නව පනත් සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමටත් පෙර විදුලි මණ්ඩලය...

අලුත් විදුලි බල පනතෙන් වෙන්න යන්නේ මොකක්ද?

ලෙබනනයට ඇමරිකානු සමාගමක් කළා සේ ඉන්දියානු සමාගම්වලට ලංකාවේ විදුලි සැපයීම මුළුමනින්ම අත්හිටුවීමේ හැකියාව කැබිනට් මණ්ඩලය සම්මත කළ නව විදුලි බල මණ්ඩල පනත මගින් සිදු...

කුණුකොල්ලයට විකිණීමට සුදානම්ව සිටින රක්ෂණ සමාගම ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි

රාජ්‍ය දේපළක් වූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2023 වසරේ මුල් මාස අට තුළ රුපියල් බිලියන 19.5 ක ලාභයක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශයේ වාර්තාවක් පවසයි....

මෙවර අයවැයෙන් මෙරට විශාලම පුද්ගලීකරණය සිදුකරනවා – වික්කමසිංහ කියයි

මෙවර අය වැයෙන් මෙරට විශාලම පුද්ගලීකරණය සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවත්, දේශපාලනයකින් තොරව රටේ...

Popular

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

Subscribe