Tag: featured

එන්නත් සමාගම පොරොන්දු වූ එන්නත් ප්‍රමාණය දෙන්න බෑ කියයි…?

ඉතාලිය සදහා ඇනවුම් කරන ලද කොරොනා එන්නත පිළිබඳව නිෂ්පාදකයින්ගෙන් පැමිණෙන නවතම පුවත කනස්සල්ලට කරුණක් බව ඉතාලි අගමැති ජුසෙප්පේ කොන්තේ මහතා සදහන් කරයි. මුලදී ෆයිසර්-බයෝටෙක් විසින්...

රට බේරගන්න ආපු නායකයාගෙන් අද ජනතාවට සිද්ධ වෙලා වරාය බේරගන්න – දුමින්ද නාගමුව

රට බේරගන්න ආපු නායකයාගෙන් වරාය බේරගන්න ජනතාවට සිද්ධ වී ඇති බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු පවසන්නේ මිලිටරිකරණය,ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය,තමන්ට...

සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් එක් ව වනසයි.

සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව - වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප්‍රධාන අලි මංකඩ...

COVID-19 එන්නත බෙදා හැරීම වෙනුවෙන් කැරිබියානු රටවල් ගෝලීය සමුළුවක් කැඳවයි

'සියලු රටවල් අවදානමට ලක්ව ඇති අතර එකට වැඩ කළ යුතුය' යනුවෙන් බලවත් රටවල් එක්සත් ඡාතීන්ගේ සංවිධානයේදී එකගතාවයකට පැමිණියද ඔවුහු COVID-19 එන්නත් මාත්‍රා තොග පිටින්...

ලෙනින් – ලැංග්ස්ටන් හියුස්ගේ කවි

අද, ලෙනින් සමුගෙන 97 වසරක් සටහන්වන දිනය. ඇතැමුන් ඔහු හඳුන්වන්නේ රුසියානු සමාජවාදී (ඔක්තෝබර්) විප්ලවයේ නියමුවා ලෙස. තවත් සමහරුන්ට ඔහු ආඥාදායකයෙක්. නමුත්, පීඩිත ජනයාගේ විමුක්තිය වෙනුවෙන්...

Popular

කස්සපගේ පැටිකිරිය හොයන්න පොලිසිය සූදානම් 

රටේ ජනතාව අනුරාධපුරයේ භික්ෂු ගැටුම දෙස බලාගෙන ඒ ගැන...

අධ්‍යාපන වියදම් – අගමැතිනියයි අන්තරෙයි මත දෙකක

2027 අයවැය මගින් අධ්‍යාපන අංශය සඳහා රුපියල් බිලියන 749ක්...

2027 අයවැය සාරාංශයක්

2027 අයවැය මගින්, වැටුප් ලබන බදු ගෙවන්නන්ට අප්‍රේල් මාසයේ...

මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ඉල්ලීමක්

මාතලේ සමූහ මිනීවල පිළිබඳ විමර්ශන කටයුතු යළි විවෘත කරන...

Subscribe