Tag: featured

ගෙදර ගිනි ගත්ත නිසා රනිල්ට ගෙදරක වටිනාකම දැනිලා

මීට වසර දෙකකට පෙර තම නිවස ගිනි තබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනපතිවරයා මේ බව පවසා...

රනිල් රාජපක්ෂලාට ජනාධිපතිවරණ පැවැත්වීමේ අවශ්‍යතා පාඩම කියා දෙන විපක්ෂය

නිසිකලට ජනාධිපතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් විපක්ෂයේ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය එක්ව හෙට පාර්ලිමේන්තුවට කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා....

රාජ්‍ය සේවයේ වැටුප් වියදම්වලින් වැඩිම ප්‍රමාණය අරක්ෂක අංශවලට

පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති...

වැඩ කරන ජනතාව වැටුප් ඉල්ලන්න ඕනා තව පෝය කීයකට පස්සෙද?

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වර්ජනය හිසරදයක් වී ඇත්තේ ආණ්ඩුවට පමණක් නොවන බව පෙනේ. ජාතික ජනබලවේගයේ ලාල් කාන්තට ද වෘත්තීය අරගල රුස්සන්නේ නැති...

ධූර කාලය සම්බන්ධ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ – රනිල් ජනාධිපතිවරණය තියයිද?

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක...

Popular

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

Subscribe