Day: August 13, 2020

  • නාපෝලිය ෆිදෙල් සමරයි!

    නාපෝලිය ෆිදෙල් සමරයි!

    අගෝස්තු 13 ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ උපන්දිනය සැමරීමට නාපෝලියේ ඉතාලි කියුබා සහයෝගිතා සංවිධානය කටයුතු කලා, එහිදී ජනතා අයිතීන් වෙනුවෙන් අරගල කරන්නන්ට හා ලතින් අමෙරිකානු කලාපයේ සහයෝගිතා සංවිධාන ආරාධනා ලැබ තිබුන. එහිදී විප්ලවය ආරක්ෂා කිරීම, කියුබාවට එරෙහි සම්බාධක හෙලා දැකීම සටන්පාඨ වූ අතර කියුබානු වෛද්‍ය කණ්ඩායම් විසින් මේ වන විට ලොව පුරා විදහා දක්වමින් සිටින ජාත්‍යන්තර සහයෝගිතාවය…

  •  “අපත්‍ය  සත්‍යා” තලු මරා රස විඳිය හැකි කවි ඇති පොතකි 

     “අපත්‍ය  සත්‍යා” තලු මරා රස විඳිය හැකි කවි ඇති පොතකි 

    ඉඳහිට කවියක් දෙකක් ලීවාට, කවි ගැන විචාර ලියලා නැහැ.  හිතට කා වැදුණු කවියක් වේ නම් ඒ ගැන යම් විග්‍රහයක්  මගේම ප්‍රයෝජනය සඳහා ලියා තියා ගැනීම සිරිතකි. එනමුත් ඒවා බොහොමයක් මාධ්‍ය තුළ පළ නොකරන්න වගබලා ගෙන තියෙනවා. ඒ මම කාව්‍ය විචාරකයෙක් නොවෙන නිසා. කෙසේවෙතත් අද ඊට ටිකක් වෙනස් අස්ථානයක සිට පොතක  කවි  මට දැනිච්ච තැන්වලින් අරගෙන …

  • කාලය ගැන තවම තීරණයක් නැහැ , කවි පොතක් කරනවා

    කාලය ගැන තවම තීරණයක් නැහැ , කවි පොතක් කරනවා

    වෘත්තියෙන් හෙද නිළදාරිනියක් වන කෝෂිලා සෙව්වන්දි නව පරපුරේ කිවිඳියක්. සමාජ මාධ්‍ය ජාලයේ මුහුණු පොතේ නිතරම ඇයගේ කවි අපිට දකින්න ලැබෙනවා. බොහෝ පත්තර කවි පිටු ඇගේ කවියෙන් සැරසෙනවා.පත්තර කවි පිටු වල ඇගේ කවි විචාරයට ලක් වී තිබුණු අවස්ථා අපි දැක තිබෙනවා. 2020 වසරේ රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේ ගීත රචනා අංශයේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වු…

  • COVID-19 රුසියානු එන්නත ඔක්තෝම්බරයේදී පිලිපීනයත් සායනික අත්හදා බැලීම් සඳහා සුදානම්

    COVID-19 රුසියානු එන්නත ඔක්තෝම්බරයේදී පිලිපීනයත් සායනික අත්හදා බැලීම් සඳහා සුදානම්

    කො‍‍රෝනා වෛරසයේ ආගමනය ලෝකය බියෙන් සලිත කලේය. එහෙත් ප්‍රතිකාරයක් නොදුටු විට ලෝකය එයට පුරුදු විය. දැන් ලෝකය ගමන් කරන්නේ ඡීවත්වන්නේ වෛරසයත් සමගය. නමුදු දියුණු රටවල් එය මුලිනුපුටා දැමිය හැකි ඖෂධයක් සොයා තවමත් වෙහෙස වෙති. ඒ අනුව රුසියාව කොරෝනා වෛරසය මැඩලිය හැකි ප්‍රථම එන්නත ලෝකයට හදුන්වා දෙමින් සිටී එය නමිකර ඇත්තේ ලෝකයේ පළමුවන චන්ද්‍රකාව වන රුසියානුවන්ගේ…

  • අලුත් කැබිනට් පින්තූරය!

    අලුත් කැබිනට් පින්තූරය!

    සමහරු අප්සෙට් ගහලා අලුත් කැබිනට් එකේ කට්ටිය ජනාධිපතිතුමාත් එක්ක දළදා මාලිගාව ඉස්සරහ මාලිගාවට පුක හරවලා බැච් ෆොටෝ එකක් ගැනීම ගැන. මේ වෙනකොට පවතින දළදා මාලිගා සම්ප්‍රදායන්ට අනුව ගත්තොත් නම් ඒක ඒ තරම් අගෞරවනීය දෙයක් විදියට පෙනෙන්නට නැහැ.දළදා මාලිගාව ඇතුළෙ මල්වතු හිමියන් සමඟ සම අසුන් ගෙන විශේෂයෙන් වෙන් කරපු ප්‍රභූ අසුන්වල ඉඳගන්නට අවසර දෙන්නේ පොලිස්පති සහ…

  • ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ජනාධිපති පවරාගත් සියලු ආයතන මෙන්න

    ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ජනාධිපති පවරාගත් සියලු ආයතන මෙන්න

    සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ජනාධිපතිවරයා යටතේ පවතින අරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ඇති බව වාර්තා වේ. මීට පෙර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පැවතියේ පළාත් පාලන ආයතන අමාත්‍යාංශය යටතේයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අමාත්‍යංශ දැරිය නොහැක. එහෙත් ආරක්ෂක අමාත්‍යංශය ඔහු යටතේ තබාගෙන තිබේ. ඊට…

  • සනීපාරක්ෂක පහසුකම් නොමැති නිසා 50%ක් ගැහැණු ළමුන් ඔසප් සමයේ පාසල් යන්නෙ නැහැ – ලෝක බැංකුව

    සනීපාරක්ෂක පහසුකම් නොමැති නිසා 50%ක් ගැහැණු ළමුන් ඔසප් සමයේ පාසල් යන්නෙ නැහැ – ලෝක බැංකුව

    ශ්‍රී ලංකාවේ බහුතරයක් කාන්තාවන්ට පිරිසුදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් අහිමි වී ඇති වැඩි බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි. එසේම ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ පසුවන ගැහැනු දරුවන් බහුතරයකට පාසලේදී ඔසප් කාලසීමාවේ සනීපාරක්ෂාව සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බැවින් අසීරුතාවට පත්වන බවද ලෝක බැංකුව පවසයි. එසේම වැසිකිළි පහසුකම් අවම වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වතුකරයේ කාන්තාවන් බහුතරයක්ම ඔසප්…