Day: April 5, 2020

  • ඉතාලියේ සෞඛ්‍ය සේවාව පිළිබඳ හරස්කඩක්

    ඉතාලියේ සෞඛ්‍ය සේවාව පිළිබඳ හරස්කඩක්

    කොරෝනා වෛරස් තත්වයත් සමග මුළු ලෝකයටම ව්‍යසනයකට මුහුණ දීමට වෙලා තිබෙනවා. ඒක වෙනත් ව්‍යසනයන් වගේ නෙවෙයි තනිකරම සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙත කඩාපාත් වූ ව්‍යසනයක්. ඒ නිසා කාගේත් අවධානය යොමුවෙලා තිබෙන්නේ ඒ ඒ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ඒ රටේ ජනයාගේ ජීවිත බේරා ගැනීම සඳහා සමත් වේවිද කියන කාරණය. සෞඛ්‍ය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී දසක ගණනාවක් වෙනවා. ඒ…

  • මනුෂ්‍යත්වය ආරක්ෂා කරන එකම අදහස තියෙන්නෙ කොමියුනිස්ට් සංකල්පය, සමාජවාදය තුළ පමණයි

    මනුෂ්‍යත්වය ආරක්ෂා කරන එකම අදහස තියෙන්නෙ කොමියුනිස්ට් සංකල්පය, සමාජවාදය තුළ පමණයි

    අප්‍රේල් 5 වැනිදාට යෙදුණු 1971 අප්‍රේල් අරගලයේ 49 වැනි අප්‍රේල් විරු සමරුව වෙනුවෙන් ‘නොමියෙන අරමුණක්-ශ්‍රේෂ්ඨ පරාජයක්!’ යන තේමාවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ සමරු වැඩසටහන වෙනුවෙන් පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා පැවැත්වූ දේශනයේ සම්පූර්ණ වාර්තාව

  • ඇමරිකාව නමැති තිරිසනාට එරෙහිව ලෝකයා නැගී සිටිය යුතුයි . සම්බාධක නිසා කියුබාවට වෛද්‍ය ආධාර සැපයීම නවතියි.

    ඇමරිකාව නමැති තිරිසනාට එරෙහිව ලෝකයා නැගී සිටිය යුතුයි . සම්බාධක නිසා කියුබාවට වෛද්‍ය ආධාර සැපයීම නවතියි.

    ඇමරිකාව විසින් කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙන් කියුබාව වෙත ගුවන් මගින් ඒවා තිබෙන වෛද්‍ය උපකරණ තොගයක් ලබා ගැනීමට නොහැකිවී වී ඇති බව වාර්තා වේ. මෙම වෛද්‍ය උපකරණ තොගය ඒවා ඇත්තේ චීන ජාතික ව්‍යාපාරිකයෙක් වන අලිබබා නිර්මාතෘ ජැක් මා විසිනුයි. මේ වෛද්‍ය උපකරණ තොගය අතරට මුඛ ආවරණ, කොරෝනා පරීක්ෂණ උපකරණ, ස්වසන ආධාරක අයත්වන බව වාර්තා…

  • ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාස පෙදෙසින් කොරෝනා රෝගීන් හමුවේ.

    ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාස පෙදෙසින් කොරෝනා රෝගීන් හමුවේ.

    Dharavi යනු බොම්බාය නගරයේ පිහිටි ආසියාවේ විශාලතම මුඩුක්කුව ලෙස හඳුන්වන ප්‍රදේශයයි.වර්ග කිලෝ මිටරයකට ජනගහනය 248000 ක් පමණ එහි ජීවත්වේ. මෙම ප්‍රදේශයේ සම්පූර්ණ ජනගහනය මිලියනයකට වඩා වැඩි බව වාර්තාවේ. එය නිව් යෝර්ක් නගරයේ වර්ග කි.මී. ජීවත්වන ජනගහණය මෙන් 30 ගුණයක විශාලත්වයකි. අද දින එම මුඩුක්කු සංකීර්ණයෙන් ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තා විය. එම සිදුවීමත් සමගම ඉංදීය වෛද්‍යවරු…

  • කොරෝනා වෙයිරස් ව්‍යසනයට මුහුණදෙන ලෝක බලධාරින්ගේ ක‍්‍රියාකලාප වල හැගවුම්කාරකය යුධවාදියි – නෝම් චොම්ස්කි

    කොරෝනා වෙයිරස් ව්‍යසනයට මුහුණදෙන ලෝක බලධාරින්ගේ ක‍්‍රියාකලාප වල හැගවුම්කාරකය යුධවාදියි – නෝම් චොම්ස්කි

    නෝම් චොම්ස්කි ( Noam Chomsky) කියන්නේ ඇමරිකාවේ ජීවත්වන දර්ශනවාදියෙක්,සංජානන විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක් මෙන්ම භාෂා විද්‍යාඥයෙක්.වයස අවුරුදු 91 වන ඔහු තවමත් සක‍්‍රිය ලෙස සමාජ දේශපාලනයේ සක‍්‍රියව සිටිනවා. මෑත කාලයේ ඔහු ප‍්‍රකට වුවේ ලෝකයේ නව ලිබරල් සමාජ ආර්ථික සැකැස්මට එරෙහි දැඩිලෙස අදහස් දක්වන සමාජ ක‍්‍රියාකාරිකයෙකු ලෙසයි. කැලිෆෝනියා ප‍්‍රාන්තයේ තම නිවසේ ස්වයන් නිරෝධනයේ සිටින අතරතුර ඔහු යුරෝපයේ DiEM25 දේශපාලන…

  • ඔවුන් විරුවන්

    ඔවුන් විරුවන්

    හුදෙකලාවෙන් ජීවිත ගල් ගැසුණ සූරාකෑමට හඹායාමෙන් පිළිතුරු සොයන කෘත්‍රීම මිනිසුන් බිහිවන ලෝකයක ඔවුන් අව්‍යාජ ආදරවන්තයින් විය උඩුමහලින් දෙන අණට හිසනමා අන්තිමඩා බිඳුවද දුන්නෙ මිරිකා දුක කියන්නටත් තේරුමක් නොමැත්තන්ට ඔවුන් දයාබරිත ගුරුවරුන් විය මිලට කඳුළු බිඳු හිලව් කළ විට ලැබෙන සොච්චමත් උදුර ගත් විට හඬනගා එයට සටන් කෙරුමට ඔවුන් නිර්භීත මිනිසුන් විය ආදරය පිරිණු ලෝකයක් ලාභය…