Day: April 1, 2020

  • ඔබ කැමතිද දැකගන්න පාළුවට ගිය මිලානෝ

    ඔබ කැමතිද දැකගන්න පාළුවට ගිය මිලානෝ

    වෛරසයක් කළ හදියක් මිනිසුන් කොටුකළ විදිහක් සොභාදහම උරුමය අත්පත් කරගෙන ලද නිදහසක් මිලානෝ අද මල නගරයක්  

  • අනෙකා ගැන හිතන හොඳම රට කියුබාව බව ලෝකයා පිළිගනී

    අනෙකා ගැන හිතන හොඳම රට කියුබාව බව ලෝකයා පිළිගනී

    කොරෝනා වෛරසයට එරෙහි සටනේදී කියුබාවේ මැදිහත් වීම ලෝකයේම අවදානයට ලක්වෙමින් තිබේ . මේ වනවිට වෛද්‍යවරුන් හෙද හෙදියන් 593 දෙනෙකු රටවල් 14 ක් වෙත යවා ඇති බව එරට මහජන සෞඛ්‍ය අමාත්‍යංශය අල් ජසීරා වෙත පවසා තිබුණි . කියුබානු පළමු වෛද්‍ය කණ්ඩායම් වලින් එකක් මාර්තු 21 වන දින ඉතාලියට යවන ලද්දේ එහි කොරෝනා වෛරසයෙන් දරුණු බලපෑමකට ලක්වූ…

  • අනතුර ඉහල යන ලකුණු COVID-19 වෛරසය ජලයට මිශ්‍රර වීමේ අනතුරක්

    අනතුර ඉහල යන ලකුණු COVID-19 වෛරසය ජලයට මිශ්‍රර වීමේ අනතුරක්

    අපජලයේත් (waste water) COVID-19 වෛරසය තිබිය හැකියි – නෙදර්ලන්ත පරීක්ෂණ කණ්ඩායමක් නෙදර්ලන්තයේ මහජන සෞඛ්‍ය සහ පරිසරය පිලිබඳ වූ ජාතික ආයතනය (RIVM) සිදුකළ පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ COVID-19 රෝගය සඳහා හේතුවන SARS-CoV-2 වෛරසය “අපජලයේ” (waste water) හමුවන බවයි. මෙලස අපජලයට Covid-19 වෛරසය එකතුවන්නේ රෝගීන්ගේ මලපහ මගින් බව ඔවුන් ප්‍රකාශ කර ඇත. ඇම්ස්ටර්ඩම් ගුවන්තොටුපලෙහි අපජල පිරිසිදුකාරක පරිශ්‍රයේ අපජලයේද…

  • රුසියාවේ ආධාර රැගත් ගුවන් යානයක් එක්සත් ජනපදයට

    රුසියාවේ ආධාර රැගත් ගුවන් යානයක් එක්සත් ජනපදයට

    ඇමරිකා එක්සත් ජනපදය covid-19 ආසාදනයේ කේන්ද්‍රස්ථානය බවට අද පත්වී තිබෙනවා. කොරෝනා වෛරස සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් ද පාලකයින් ද දැඩි අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වෙනවා. සුගිය දිනවල කට මැත දොඩවපු ඩොනල් ට්‍රම්පට කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනය කර ගැනීම සඳහා වෙනත් රටවලින් ආධාර ඉල්ලීමටද සිදුවී තියෙනවා. ඩොනල් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින්…

  • ඉන්දියාව හරහා කොරෝනා කියවීම

    ඉන්දියාව හරහා කොරෝනා කියවීම

    ඉන්දියාව කියන්නේ රටක් විතරක් නෙමේ, ඉන්දියාව කියන්නේ ලෝකයක් – ලෝකය ඇතුලෙ රටක්. රටේ මිලියන හාරසීයක් විතර මිනිස්සු, එරට ජනගහනයෙන් සීයට තිහක් විතර රට ඇතුලෙම සංක්‍රමිකයන් වෙලා ජිවත්වෙන්නේ. (internal migrants) රටේ අගමැති මෝදි හදිස්සියේම නගර locked down කරනවා. පැය හතරක කාලයක් ඇතුලත සියළු දේ වසා දමනව. මිලියන ගණන් මිනිස්සු මහපාරේ අතරමං වෙනව. වසර කීපෙකට ප්‍රථම ඉන්දියාව…

  • ඉංදියාව බෙදී වෙන්වීමෙන් පසු මුහුණ දුන් ඛේදජනක ඉරණම මෙයයි..

    ඉංදියාව බෙදී වෙන්වීමෙන් පසු මුහුණ දුන් ඛේදජනක ඉරණම මෙයයි..

    පසුගිය අඟහරුවාදා බිලියන 1.3 ක් එනම් කෝටි 130 ක් ජීවත්වන ඉංදියාව අගමැති මෝඩි ගේ අණින් වසා දැමුණා..ලක්ෂ සංඛ්‍යාත කුලීකරුවන් ඇතුළු සැතපුම් සිය දහස් ගණනක් දුරින් පිහිටි ප්‍රාන්ත වලින් පැමිණි එදාවේල සරිකර ගන්නා මිනිසුන් එම තීන්දුවත් සමගම කබලෙන් ලිපට වැටුනි. තමන් වැඩකල වැඩබිම් වෙළඳසැල් ඇතුළු සියල්ල වැසී යනවිට විකල්පය වූයේ තම ගම්බිම් පමණි. එහෙත් පැනවූ නීතියත්…