ඡායා පුවත්

බොල්සොනාරෝ ලෝක බලවතුන්ට තර්ජනය කරයි

බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝගේ  පරිසර ප්‍රතිපත්තිය ලෝකයේ දැඩි විවේචනයට ලක්වෙච්ච එකක්. ඇමේෂන් වනාන්තරයේ  කොටස්කරුවෙකු වන  බ්‍රසීල එය ආරක්ෂා කිරීම අත්හරිමින් බොල්සොනාරෝ  ජනාධිපති වූවායින් පසුව  ඇමේෂන් වනාන්තරය...

කොරෝනාවේන්  මිනිස්සු ආරක්ෂා කරන්න දූෂණය වෙන පරිසරය

කොරෝනා වසංගතයේ ප්‍රථම අවධියේ දී ලෝකය lockdown වන විට අපි උදම් ඇනුවා  ස්වභාදහම  නැවත සැකසෙමින් තිබෙනවා කියලා.  කොරෝනා  වසංගතය  මිනිස්සුන්ව ආරක්ෂිත පියවරයන් වෙත යොමු...

මල් කතා දෙකක්

මෙි මල් වගාව තියෙන්නෙ චීනයෙ Xinghua, පලාතෙ. කිලෝ මීටර් 6 ක් දක්වා දිගු මල් වගාවෙි විවිධ භුමි කොටස්වලට යන්න නමි යන්න වෙන්නෙ බෝටිටුවකින් නැතිනමි...

ලංකාව අලින්ට සළකන විදිහ ගැන අලුත්ම ඡායාරූප පෙළක්

මෙරට නැගෙහිර පළාතේ කසල අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයක් අසලට රැස්ව එහි එකතුවී තිබෙන කසල ආහාරයට ගන්නා වන අලින් රංචුවක් සම්බන්ධ ඡායාරූප පෙළක් විදෙස් මාධ්‍ය...

රැකවරණයට ආදරය

පසුගිය මාස කිහිපයේ බ්‍රසීලයේ ඇමේසන් හි ඇති වූ ගින්නෙන් 2019 වසරේ එම කාලයට වඩා මේ වසරේ වනාන්තර 50% ක් පමණ විනාශ වී තිබේ. අධික...

Popular