පුවත්

කොරෝනා ගැන ඇත්ත කතා කළ කරාපිටියේ වෛද්‍ය උදාර සම්පත්ට ස්ථාන මාරුවක් – දොස්තර සතුටින් මාරුව භාරගනී

කොරෝනා වෛසරය නිසා රට පුරාම ජනතාව මිය යන බවත්, මෙසේ මිය යන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කරමින් මාධ්‍ය වෙත...

පාස්කු ප්‍රහාරයේ චූදිත පොලිස් නිලධාරීන් තමන්ව බේරා දෙන්නැයි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනාවලින් බේරාදෙන ලෙස උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඥානරතන හිමියන්ගෙන් ඉල්ලීමක්...

බන්දුල නැවතත් 2600 බඩු මල්ලක් 1998ට දෙනවලු

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20 ක් ඇතුළත් සහන මල්ලක් සතොස පාරිභෝගිකයන් වෙත ලබාදීමට සැළසුම් කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. සාමාන්‍ය වෙළඳපොලේ රුපියල්...

පාන් මිල රු 5න් ඉහළට

එළඹෙන සඳුදා දින සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින්...

මහනුවර දළදා පෙරහැරට සෞඛ්‍ය මාර්ගෝපදේශ අදාළ නැද්ද?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (18) දිනයේ නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පනසල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල ක්‍රියාකාරකම් රැසක් තහනම් කර තිබෙනවා. ඒ...

Popular