දේශීය පුවත්

මේක රනිල්ගේ දින තීරණය කරන ආරම්භයක් – වසන්ත මුදලිගේ

මේ ආරම්භය රනිල්ගේ දින තීරණය කරන ආරම්භයක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද පැවති විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය...

අන්තරේ විරෝධතාවය අතර වසන්ත මුදලිගේ ඇතුළු 05ක් අත්අඩංගුවට

අද පැවති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය අතරතුරදී එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ වසන්ත මුදලිගේද ඇතුළුව...

අලෙවිය පහත වැටුණු බිස්කට්වලට වට්ටම්

බිස්කට් මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් එම නිෂ්පාදන අලෙවිය ද පහත වැටී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ඇතැම් වෙළඳසැල්වල බිස්කට් සඳහා වට්ටම් ද ලබා දී...

රාජපක්ෂලාට එරෙහිව නඩු දැමූ ජූලියන් බෝලිං CIDට කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටයින් සහ පිහිනුම් ශූර ජූලියන් බොලිං ප්‍රකාශයක්...

ගෝඨාගේ බලපෑම මත අදානිට ලබාදුන් බවට චෝදනා එල්ල වූ ව්‍යාපෘති දෙකට අවසර

මන්නාරමේ සහ පුනරීන්හි සුළං බලශක්ති ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ඩොලර් මිලියන 500 කට වැඩි ආයෝජන සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමූහයට තාවකාලික බලපත්‍රයක් ලබාදී තිබෙනවා. ට්විටර් පණිවිඩයක්...

Popular