පාරිසරික

ජාතික භෞතික සැලසුම නිසා 2030 වනවිට වනාන්තර ඉතිරි වනේ 10% අඩුවෙන්

2011-2050 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික භෞතික සැලසුම නිසා මෙතෙක් ආරක්ෂිතව පැවති පරිසර පද්ධති රැසක් තවදුරටත් එලෙස නොපවතින අතර මහානගර කලාප, අධිවේගී මාර්ග, හා...

මහවැලි අධිකාරිය වන සංරක්ෂණයට අයත් අම්පාර රඹකැන්ඔය වනාන්තර සමාගම් වලට බදු දෙයි

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ...

ජලගැලුම් නිම්න වනෝද්‍යානය ඇතුළට ඇමති රොෂාන් රිංගන්න හඳන්නේ නිධන් හොරකමේද ?

ජලගැලුම් නිම්න වනෝද්‍යානය හරහා ඇමති රොෂාන්ට පාරක් අවශ්‍ය වි ඇත්තේ වැලි අදින්නද? නැතිනම් කාලිංග මාගගේ නිධානයට විදින්නද? ජනතාව ප්‍රශ්ණ කරයි. ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය...

දේශප්‍රේමී ආණ්ඩුවේ රට කාන්තාරකරණය කිරීමේ ව්‍යාපෘති සැලසුම

මාදුරඔය, වස්ගමුව, සොමාවතිය හා ජලගැලුමි නිමිනය අවසන් කරන මාර්ගය ඉදිවීම සදහා මෙි තරමි රජය උත්සහ කරන කරැණු දෙක මොනවාද? 01.2050 වන තුරු ක්‍රීයාත්මක කරමින්...

මුතුරාජවෙල වැනසීමේ මැල්වත්ත සමාගමේ උත්සාහයට මධ්‍යම පරිසර අධිකාරියේත් සහාය

මැල්වත්ත ප්‍රොපටිස් පෞද්ගලික සමාගමට මුතුරාජවෙල තෙත් බිමෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දී ඇත. ඒ සඳහා...

Popular