කවිය

කිසිවෙකුත් සාමය උදෙසා යුධ නොවදිති. දේ දුන්නක් වඩාත් ලස්සන වන්නේ කුණාටුවක් නැතිව අහසේ පායන්නේ නම් පමණයි..

යුද්ධය බලය ව්‍යාප්ත කිරීමටත්, පාලනය සඳහා යටත් කර ගැනීමටත්, උද්දච්ච මෝඩයන්ට අණසක පතුරුවන්නට උවමනා මෙවලමකි. සාමය උදෙසා කිසිවෙකුත් යුද්ධ නොකරති. සාමයට ලොල්වන්නෙක් වේ නම් ඔහු...

හයිකුවෙන් දෙවියන් යැදීම හෙවත් ලුහු යැදුම් නම් කෙටි කවිය.

මහින්ද නාමල් Mahinda Namal සහෘද්‍රයා විසින් ලුහු යැදුම් නමින් වූ කෙටි කවි එකතුවක් මුද්‍රණයෙන් පළ කර ඇත.මෙය හුදු කවි එකතුවකට වඩා එහා ගිය අරමුණකින්...

hello අම්මේ ඔයා තත්තා වගේ..

අම්මල තාත්තල ගැන රසාලිප්ත කතන්දර ලියන අද ,"හලෝ අම්මේ ඔයා තාත්තා වගේ" සිංදුවක් නෙමෙයි කතන්දරයක්. කතන්දරයක්මත් නෙමෙයි ඉතිහාසයක්. ඉතිහාසයක්ම නෙමෙයි යට ගියාවේ අපෙත් මතකය...

බල්සාක් කැෆේ -විදර්ශන කාව්‍ය ඇගයීම් මණ්ඩලයේ හංසයන් තිදෙනා වෙත

මගේ පරම්පරාව නියෝජනය කරන සමකාලීන කවියකු වන විජය නන්දන පෙරේරාගේ ‘සහස්පත්’ කෙටි කවි කෘතියෙහි වන පූර්විකාමය ලියවිල්ල ලියැවුණේ ම'විසින් ය. එය මා බොහෝ කැමැත්තෙන්...

ෆෝසීිතියා අහස යනු කවරක් ද

මා  විසින් ම කැපචරකරණය කෙරුණු පින්තූරයක් සමඟ ලියා පළකළ කවියක ‘ෆෝසීතියා අහස’ යන යෙදුම තැබුවෙමි. ඒ කුමක්දැයි මගේ සහෘදිනියක වන යමුනා හේවගේ අසා තිබුණා...

කවුද පාලනය කරන්නේ ?

මම කුඩා දැරියකගෙන් ප්‍රශ්නයක් ඇසුවා. " ගෙදර පාලනය කරන්නේ කවුද? " ඇය නිහඬවම බලාසිටියා මා දෙස . "කියන්න , කවුද ඔයාලව භාරව ඉන්නේ: තාත්තාද අම්මාද ?" දැරිය...

රෝසමල් කුමාරයා

නිශ්ශංක විජේමාන්නගේ අලුත් කෙටිකතා පොත ගන්න ගියාම ඊයෙ නුවර සමුද්‍රා එකෙන් රෝසමල් කුමාරයත් ගත්තා. ඒක යෞවන නවකතාවක්. යෞවන සාහිත්‍යයෙහි යම් වර්ධනයක් මෑතකදි වෙලා තියෙනවා. එරික් ඉලයප්ආරච්චිත්...

රළ සාහිත්‍ය කලා විමර්ශන විචාර පෙබරවාරි 06

ලෝකයේ විමුක්තිකාමී මිනිස් මැදිහත්වීම් සතු උරුමය දරා ගනිමින් සමසමාජ ව්‍යාපාරයේ සිට මෙරට ප්‍රගතිශීලී කලා සංස්කෘතික පෙළගැස්මක් පැවැති බව අපි දනිමු. එහෙත් මේ වනවිට සාහිත්‍ය...

Auschwitz වද කඳවුරේ දොරටු නිදහස් කර වසර 80 යි

අවුෂ්විට්ස් නිදහස් කර ගැනීමේ 80 වැනි සංවත්සරය යෙදී තියෙන්නෙ 2025 ජනවාරි 27 වෙනිදාටයි. මේ සංවත්සරයේදී කිසිදු දේශපාලන කතාවකට ඉඩ නොදීමට අවුෂ්විට්ස් පාලන අධිකාරිය තීරණය...

පරාගන පලපුරුද්ද ඇති මිනිස් මැස්සෝ බඳවා ගනු ලැබේ.

මී මැස්සාගේ ප්‍රමුඛ කාර්ය මී පැණි නිෂ්පාදනය කිරීම නොවේ . මී මැස්සා මී පැණි නිෂ්පාදනය කරන්නේ තම ප්‍රමුඛ කාරයේ අතුරුඵලයක් ලෙසයි . ලෝකයේ පැවැත්ම...

Popular