දරුවාගේ අතුරුදහන්වීමට විදුලිකාර්මික ශිල්පියාව සැකයි – මව කියයි

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් ඇති බවට එප්පාවල පොලීසියට අදාළ දරුවාගේ දෙමාපියන් විසින්...

මත්ද්‍රවය මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් හදනවලු

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බව පැවසේ. අන්තරායකර සහ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම...

මත්ද්‍රවය ජාවාරම්කාරයෝ මග හැරලා පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම බොරු නාට්‍යයක් – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය

මත්ද්‍රව්‍ය මැඩලීමට ජාවාරම්කරුවන් මග හැර පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම බොරු නාට්‍යයක් බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පවසයි. මත්ද්‍රවය මැඩලීමට අවශ්‍ය නම් කළ යුත්තේ...

වරාය නගරයට ඇතුළුවෙන්න වීසා වර්ගයක්

කොළඹ වරාය නගරයට ඇතුල් වීම සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දී තිබේ. කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර නාවුක,මූල්‍ය,තොරතුරු තාක්ෂණය,සංචාරක වැනි විවිධ සේවාවන් සැපයීමට...

අම්මා වරුන් වැඩියෙම හැඬුවේ අඳුරේ

දිනපති ගාව ගිනිගත් විට නබෝගැබ දැවෙනා අයුරු හැම දාමත් එකම ලෙස ගොළුවත රකින හැටි සේරම දරන් බර අම්මා වරුන් වාගෙයි මේ අහස් කුස ගිගුරුම් දීදී හඩ නගමින් හිටිහැටියේ අහසට...

Breaking

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...