ත්‍රස්ත පනත ගැන තීන්දුව ප්‍රකාශයට පත්වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ. අද (20) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින්...

විදුලිය කැපූ පවුල් ලක්ෂ 9ට නැවත විදුලිය ලබාදෙන හැටි ගැන පුබුදුගෙන් යෝජනාවක්

විදුලිය විසන්ධි කරන ලද නිවාසවලට නැවත විදුලිය ලබාදිය හැකි ක්‍රමයක් ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කරයි. විදුලි පාරිභෝගිකයන්ගේ ස්ථිර තැන්පතු කෝටි 2100 අයථා...

තවත් ප්‍රතිජීවක ඖෂධයක් ආපසු කැඳවයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් meropenem නම් ප්‍රතිජීවකය භාවිත කිරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව වාර්තා වේ. එසේම තවත් ප්‍රතිජීවකයක් වන co-amoxiclavහි...

මන්නාරම් දූපත දහස් ගණන් සංචාරක කුරුල්ලන්ට නැති වෙයිද?

මන්නාරම් දූපත කියන්නේ සංචාරක කුරුල්ලන්ගේ පාරාදීසයක්! අවුරුද්දකට රටවල් 30කින් විතර විශේෂ 150කටත් වැඩියෙන් කුරුල්ලෝ මිලියන‍යක් විතර මන්නාරමට ළඟා වෙනවා! පහත රූප වල මුලින් ම තියෙන්නේ...

රටේ දරුණු ශල්‍ය උපකරණ හිඟයක් – බැටන් පොලු සහ ගෑස් මාස්ක් තොගයක් පොලීසියට

රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට වඩා රටේ ජනතාව මර්දනය කිරීමට ආණ්ඩුව උනන්දු වී ඇති බව ජනතාව තුළ මතයක් ඇතිව තිබේ. එයට හේතුව වී ඇත්තේ ආණ්ඩුව...

Breaking

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...