ආණ්ඩුව යන මග පැහැදිලියි . චතුරංග අබේසිංහ කාගේ රූකඩයක්ද ?

මෙරට ඛනිඡ කැනීම් සඳහා විදේශීය සමාගම් 14කට අවස්ථාව ලබා දීම සඳහා ඛනිඡ ප්‍රතිපත්තිය සකස් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ ප්‍රකාශ කර තිබුණා .. ආණ්ඩුව නිතරම කියා සිටියේ ඛනිඡ වැලි නිස්සාරණය කර ඒවාට අගය එකතුකර අනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව ලැබෙන බවයි .  කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති විවේචනය කරමින් විපක්ෂයේ සිටියද අද  බලය අතැතිව සිදුකරමින් සිටින්නේ රනිල්ගේ ප්‍රතිපත්තියට අනුකූලව මෙරට ඛනිජ සම්පත විදේශ සමාගම්වලට කොල්ලකෑමට අවශ්‍ය කරන වටපිටාව සහ නීතිමය තත්ත්වයන් නිර්මාණය කර දීමයි .

මේ සම්බන්ධයෙන් විවේචනාත්මක කරුණු පැහැදිලි කිරීමක් ඔක්තෝබර් 27 වන දා YOUTH FOR CHEnge සංවිධානය පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී සිදුකර සිටියා . ඒම  මාධ්‍ය හමුව සඳහා YOUTH FOR CHEnge  ජාතික කමිටු සාමාජික රංජන් ජයතිලක, කොළඹ දිස්ත්‍රික් කමිටු සමාජික චතුර සංදීප, සංවිධායක ලේකම් ලහිරු වීරසේකර  සම්බන්ධ වී සිටි අතර ින් අදහස් දක්වනු ලැබුවේ ලේකම් ලහිරු වීරසේකරයි .

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...