ඊයේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ෂෙහාන්ට ඇප

ඊයේ දිනයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබු විරෝධතාවය අතරතුර අත්අඩංගුවට පත්වූ ශෙහාන් පසිඳුට ඇප ලබාදී තිබේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සහ පොලීසිය තුළදී පහරදී තිබුණි. මේ හේතුවෙන් ඔහු රෝගීව සිටියදී පවා පොලීසිය ඔහුව රෝහල් ගතකිරීම ප්‍රතික්ෂේප කර තිබුණි.

පසුව ඔහුව රෝහල් ගතකර තිබුණේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි. පොලිස් නිලධාරීන් විසින් හිසට එල්ලකල පහරවල් නිසා ශෙහාන් තවමත් රෝහල්ගත කර සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...