පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක 450ට කොවිඩ්

පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ පිහිටි ඇඟළුම් ආයතනයක සේවක සේවිකාවන් 450කට පමණ කොවිඩ් වයිරසය ආසාදනය වීම නිසා එම ආයතනය තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

එම කර්මාන්ත ශාලාවේ සේවකයන් 2500කට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත.

එම පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යවා ඇති බව සඳහන් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...