නිදහස් සෞඛ්‍යය නිදහස් අධ්‍යාපනය පිළිබඳ අපේ ස්ථාවරය නිවැරදි බව කොරෝනා ව්‍යසනය ඔප්පු කළා …. අවිශිබම

නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රමුඛතම සටන් පාඨයකි. වර්තමානයේ පවතින කොරෝනා ව්‍යසනයේදී න්දහස් සෞඛ්‍ය සේවයේ වටිනාකම අන් කවරදාටත් වඩා කැපී පෙනෙන මොහොතක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් අප සමග සිදුකරන ලද කෙටි පිළිසඳරකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...