ගිනිතබා කොල්ල කෑම මුතුරාජවෙිල

Date:

මෙම ගිනිතැබිම පිටුපස මුතුරාජවෙිල ඉඩමි මංකොල්ලයට අවැසි ඉඩකඩ සකසා ගන්නා ලදි.. මුතුරාජවෙිල මෙරට තිබිය යුතු අත්‍යයවශය පරිසර පද්ධතියකි.. කොළඔ, ජා ඇල, ඒකල , වත්තල නායක්කනද හා අවට ප්‍රදේශයේ ගංවතුර පාලනයට ඇති එකම බිම කඩ වන අතර කොළඔ අවට ඇති ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් ප්‍රදේශයක්..1996 වර්ශයේ හෙක්ටයාර් 1.777 ආරක්ෂිත අභය භූමියක් ලෙස නමි කරන ලදි…මත්ස්‍යය විශේෂ 40 , සර්ප විශේෂ 14, කුරැලු විශේශ 122 හා ක්ෂිරපාය් විශේෂ 22 දැනට වාර්තා වී ඇත.. නමුත් දිනෙන් දින විනාසවන මුතුරාජවෙිල අභය භුමිය හා අවට ප්‍රදේශය ආරක්ෂා කිරීමට 2004 පසු කිස්දු රජයක් පියවර ගෙන නොමැත..

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...