Tag: world

අයිස් කැට වර්ෂාව මධ්‍යයේ වුව ඉතාලියේ ජනතාව ගෝඨා ගෙදර යවන උද්ඝෝෂනයේ

රටේ පවතින වර්තමාන අර්බුදයන් වලට වගකිව යුත්තා වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජනතාව වීදි බසින්නට පටන් ගෙන එළඹෙන 9  වැනිදාට මාස දෙකක් ගත වෙනවා....

ආහාර අර්බුදය 2011- 2050 ජාතික භෞතික සැලැස්මට  අනුව ගෝඨාභය කඩිනම් කරපු එකක්

වර්තමාන ආහාර අර්බුදය පිළිබඳව විවිධ මත පළ වෙමින් තිබෙනවා. මේ  අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්  මේ අර්බුදය පිළිබඳ වෙනස්ම අදහසක් පළ...

” ඔය පල් හොරුනි කියලා කියන්නෙ අපට;මට;අපි ඔක්කොට ම. “

මංජුල වෙඩිවර්ධන මේ සින්දුවට මුල් වෙච්ච කෙටි කවිය ලියන්නෙ 1997ට ආසන්න කාලෙ.ඒ අවුරුද්දෙ පළ වෙච්ච " නිරුත්තර සමාධිය " කියන පොතේ තමයි මේ කවිය...

සුව සැරියට යළිත් ඉන්දියාවෙන් සහය

පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙරට තිබෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා 1990 සුවසැරිය පවත්වාගෙන යාම දැඩි අසීරුතාවයකට පත්වී තිබීම නිසා 1990 සුවසැරිය...

ළමුන් වටා රොක් වන්න වැඩිහිටියන්ටත් අවස්ථාවක්

2022 ජුනිමස 2 වෙනි බ‍්‍රහස්පතින්දා දිනය පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන විවර අවුරුදු උත්සවය ගැන යමක් කිව යුතුයැයි හැගුනේ කාරණා කීපයක් නිසා. එක අපි...

Popular

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...

Subscribe