Tag: vivarafm

පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරුන්

ඔක්තෝබර් (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළාත් 09 සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීම ජනාධිපති වරයා අතින් සිදුවිය. ඒ අනුව අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ...

රනිල් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා – ජන අරගල සන්ධානය

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් ජන අරගල සන්ධානය සැප්තැම්බර් 19 වැනිදා මැතිවරණ කොමිසමට...

“සිංහල හයිකු” කියන වචනය ටිකක් විවාදාත්මකයි . හයිකු කවිය වචන ඉක්මවා අර්ථ උපදවන කවියක්.

හයිකු කවිය සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක උනන්දුවක් සහ වැඩ කිරීමක් සහිතව වර්තමානයේ ඒ වෙනුවෙන් වෙහෙසෙන කෙනෙකු හැටියට අපට හඳුනගන්න පුළුවන් වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියාව . ඔහු...

-උත්තම පොසොන් පෝ දා ලියූ උපදේශ කතාන්දරය-

වෛද්‍යවරයා අබියස සිටගෙන සිටියේ, පුරාතන ග්‍රීක දෙවඟනක සිහි ගන්වන ආකාරයේ, සුන්දර පිරිපුන් කාන්තාවකි. පාරාදීසයේ සිට පැමිණියාක් බඳු වූ අතීත රෝමානු පන්නයේ සුදු දළ රෙද්දෙන්...

අවසන් හුස්ම හෙලීමට සැරසෙන උඩවලව

වර්ෂ 1972 ජූනි මස තිස්වැනි දින උඩවලව ජාතික උද්‍යානය ප්‍රකාශයට පත්කෙරෙන්නේ වලවේ ගඟ හරස්කර ඉදිකෙරුණු උඩවලව ජලාශය ආශ්‍රිත සංවර්ධන කටයුතු හේතුවෙන් අවතැන් වූ වන...

Popular

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

Subscribe