Tag: police

සිවිල් ඇඳුමින් වාහන නවත්වන්න එපායැයි දේශබන්දුගෙන් උපදෙස්

පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නවඋපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන...

‘ UN හියුමන් රයිට්ස් ලියුම තුට්ටු දෙකකට ගණන් ගන්නේ නෑ’ – පොලිසිය බාර ඇමති

යුක්තියේ මෙහෙයුමේ දී මානව හිමිකම් උල්ලංඝනය වන බවට නිසි සොයා බැලීමකින් තොරව නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ...

කළු ජැකට් එකක් දාගත්ත එකෙක් මහ රෑ අත දැම්මම අපි නවත්තන්න ඕනද?

පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාප හේතුවෙන් සමාජයේ ජීවත් වන සිවිල් ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳ දිනෙන් දින වැඩිවශයෙන් වාර්තා වෙමින් ඇති පසුබිමක ඉතා ඛේදජනක...

CID මුල් පුටුවට මූල්‍ය වංචා චෝදනා එල්ල වූ නිලධාරියෙක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පත්කර තිබේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස් විසින්...

‘යුක්තිය’ කියන්නේ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් – පුබුදු ජයගොඩ

මේ වනවිට යුක්තිය මෙහෙයුම නමින් ආණ්ඩුව ගෙන යන හිංසාකාරී ක්‍රියාමාර්ගය තුළ ඇති හිංසනය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ප්‍රධානින් වෙනුවට ඔවුන්ගේ ජාවාරමේ ගොදුරු බවට පත්ව, මත්ද්‍රව්‍ය...

Popular

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

ආණ්ඩුවෙන් හදිසියේ ළමයින් ගැන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරයි

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට ඉදිරිපත් වූ දරුවෙකු ජනාධිපති බොරු...

ලාල්

නුවර වැව්තෙරෙන් නැඟිකුලුණු සීතලහදැතිමදනලෙකමදහසකි සැටක්සිව්සිප්කලාසුළකුරු වසුදිස් වූමහ බිතකි පවරරණබිම්අරාරක්තතප්ත වඋදුලතිහිණිකගපත් තුඩකි නිවා...

Subscribe