Tag: namal rajapaksha
-
අපේක්ෂකත්වය නාමල්ට!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් වෙනු ඇති බව බැසිල් රාජපක්ෂ පවසා තිබේ. ඩේලි මිරර් වාර්තා කර ඇති පරිදි හෙට උදෑසන නාමල් රාජපක්ෂගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. බොහෝ දෙනෙක් බලාපොරොත්තුව සිටියේ කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනු ඇති බවයි. නමුත් පෞද්ගලික හේතුවක් මත…
-
නාමල් සහ එස්. එම්. චන්ද්‍රසේන අතර ගැටුම තවත් දරුණු අතට
පොදුජන පෙරමුණේ පිරිසක් රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට තීරණය කිරීමත් සමඟ පොහොට්ටුවේ බෙදීම විවිධාකාරයෙන් කරළියට පැමිණ තිබේ. එහි අලුතම ජවනිකා වන්නේ නාමල් රාජපක්ෂ සහ එස්. එම්. චන්ද්‍රසේන එකිනෙකාට චෝදනා කර ගැනීමයි. එස්.එම් චන්ද්‍රසේන අපේක්ෂා කළ තනතුරු තානාන්තර ලබා දීම සඳහා බැසිල් රාජපක්ෂ කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හිත් අමනාපයක් ඇති වුන…
-
කෙළවුනු විට ජනතාව මතක් වීම
අයවැයෙන් ජනතාවට සහන නැති හෙයින් අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී තමා ඡන්දය දීමෙන් වැළකී සිටිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබේ. කෙසේවෙතත් පොහොට්ටුව නියෝජනය කළ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් අයවැයට පක්ෂව ඡන්දය දී තිබුණි. තමා ජනතාවට සහන දීම වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු සඳහන් කර ඇත. මෙවර අයවැය යෝජනාවල හොද නරක දෙකම ඇති බවත්…
-
රාජපක්ෂලාගේ බොරු ‘සමෘද්ධි’ ප්‍රේමය
රාජපක්ෂලා අලුත් සෙල්ලමක් පටන් ගෙන තිබේ. විශේෂයෙන් නාමල් රාජපක්ෂ ටිකින් ටික කළ එළි බසිමින් නහයෙන් අඩමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ ප්‍රතිපත්ති නොවන බවයි. මෙම තත්ත්වය වැඩි වූවේ සමෘද්ධි සහනාධාරය ඉවත්කර අස්වැසුම නමින් නව සහනාධාර ක්‍රමයක් හඳුන්වා දෙන බව පවසමින් සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරීමට කටයුතු කිරීමත් සමඟයි. ඉන් පසු විවිධ තැන්වලින් එළියට පැමිණි රාජපක්ෂලා…
-
නාමල්, වීරවංශ සහ ලාල් කාන්ත අරගලය එකම විදිහට දැකීම
අරගලයට සහය දුන් විදේශ බලවේග කවුරුන්ද යන්න පිළිබඳව වැඩි විස්තර නුදුරේදීම හෙළිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. “මං විතරක් නෙවෙයි මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න සමහර නායකයොත් අරගලය තුන්වෙනි පාර්ශවයකින් මෙහෙයවූවා කියන එක කියනවා. අපිත් එක්ක හිටපු අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් ඒ පිළිබඳව පොතකුත් ලියලා තියෙනවා.” යැයි ඔහු පවසනවා. විමල් වීරවංශ විසින් ‘නවය…
-
පුරුත්ථාපනය කරන්න ඕනා මෙතරම් අර්බුදයකදීත් තාත්තගෙ ගේ අලුත්වැඩියාවට සල්ලි ඉල්ලන නාමල්ව – පුබුදු ජයගොඩ
පාලකයන් කාලයක් තිස්සේ ජනතාවට එරෙහිව දියත් කළ ප්‍රචණ්ඩත්වයට , අපරාධයන්ට එරෙහිව ජනතාව ප්‍රතිචාර දක්වද්දී ආණ්ඩුව බියවී විවිධ නීති ගෙන එමින් එය යටපත් කිරීමට උත්සාහ කිරීම නිෂ්ඵල දෙයක් වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ පාලකයන් විසින් සිදුකරන ලද දේවල් අනුව ජනතාව ඒ…
-
මැයි 09 සිදුවීම්වලට සම්බන්ධ අය පුනුරුත්ථාපනය කරන්න – නාමල් රාජපක්ෂ
මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම්, වෙඩිතැබීම් මිනීමැරුම් වලට සම්බන්ධ අයට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද මේවා පිටුපස කිසි දෙයක් නොදැන රැල්ලට ගිය දරුවන් පුනරුත්ථාපනය කර සමාජගත කරන්නැයි ද හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය. “ඊයේ පොලිසියට ගහපු විදිහ අප දුටුවා.කොළඹ දිස්ත්‍රික්කය බාර ප්‍රධාන පොලිස් නිලධාරියාගේ ඔලුව පැලෙන්න ගහනවා.ඒ වගේ අයටත්…
-
ඕස්ට්‍රේලියානු මාධ්‍ය ජාලයක් නාමල්ට එල්ල කළ චෝදනා
හම්බන්තොට රෝහල ඉදිකිරීමේ දී හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ හා ඕස්ට්‍රේලියානු වෛද්‍ය සමාගමක් අතර දූෂිත ගනුදෙනු සිදුවූබවට ඕස්ට්‍රේලියානු ABC මාධ්‍ය ජාලය පසුගිය දා අනාවරණය කර තිබුණි. මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය දා ට්විටර් පණිවිඩයක් මඟින් මෙම චෝදනාවන්ට ප්‍රතිචාර දක්වා තිබේ. ඔහු ප්‍රකාශ කරන්නේ, තමා හෝ තම පවුලේ කිසිවෙකු කිසිසේත් නොදන්නා සමාගම් දෙකක් අතර ගනුදෙනුවකට තමා සහ පවුලේ…
-
අලුතින් පිහිටවූ නාමල්ගේ අමාත්‍යංශයට ආයතන 64 ක්!
නාමල් රාජපක්ෂ පසුගියදා දිවුරුම් දුන් සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍යංශය යටතට රාජ්‍ය ආයතන 64 ක අධීක්ෂණ කටයුතු පවරා තිබේ. නව ගැසට් නිවේදනයට අනුව, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය මගින් සෞභාග්‍යයේ දැක්ම ජාතික සංවර්ධන වැඩසටහන් තුළ නව අවස්ථා නිර්මාණය කරමින්, සක්‍රීය හා සජිවි යාන්ත්‍රණයක් හරහා ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක් ඇති කිරිමට ජනපති නියෝග හා මගපෙන්වීම් මත සියලු…
-
ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් – මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි
ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩිකාවක් ඔලිම්පික් උළෙලට සහභාගීවීම සඳහා ටෝකියෝ නුවරට ගියේ ක්‍රීඩා පාවහන් යුගය ගෙදර තියා බවට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් යයි මලල ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි පැවසුවාය. “කිසිවකු විසින් ක්‍රීඩා ඇමැතිවරයා නොමග යවා තිබෙනවා.” “මම තරගවලට පාවිච්චි කරන එකම ක්‍රීඩා පාවහන් යුගලය අරන් ගිහින් තමයි ටෝකියෝ ඔලිමපික් උළෙලට තරග…