Tag: mass grave

චෙම්මනිවල අපරාධ සිද්ධ වෙලා – රාජ් සෝමදේව අධිකරණයට කියයි

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...

චෙම්මනි සමූහ සුසානය – සොයා ගත් සිරුරු සංඛ්‍යාව 65ක් දක්වා ඉහළට

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ ක්‍රියාත්මක කළ තෙවන අදියරේ කැණීම් ජූලි 10 අවසන් කළ බව කැණීම් නිලධාරීන් පවසයි. ඔවුන් පැවසුවේ, තුන්වන අදියර යටතේ මේ...

දෑ රස්සාව දත් උතුමණි බංකු ගෙන – දරුවන් හොරා කෑ වලසුන් කියන මැන

යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කළ කැණීම්වලින් ඊයේ (ජූනි 29) තවත් මිනිස් සිරුරු 6කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් බව කැණීම්...

ප්‍රතිපාදන නොමැතිව චෙම්මනි සමූහ සුසානයේ කැනීම් නවතියි

චෙම්මනි සමූහ සුසානයේ කැනීම් කටයුතු ආරම්භ කොට මාසයක් ගතවීමටත් පෙර මුදල් නොමැතිකමින් වැඩ නතර කිරීමට සිදුවී තිබේ. යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ජුනි 07 වැනිදා...

ලංකාවේ සමූහ සුසාන ලැයිස්තුව නැවතත් අලුත් වෙයි

ලංකාවේ අලුතින්ම හමු වු සමූහ සුසානය නීති විරෝධී හෝ රහසිගත හෝ අයුරින් සිරුරු වල දැමූ භූමියක් විය හැකි බව කැනීම් කටයුතු මෙහෙයවන විශේෂඥයන් අධිකරණයට...

Popular

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

Subscribe